මේක කියවනකොට මට ඇඬෙනවා මචන්. මම කරපු ගොන් වැඩ බූරු වැඩ, ගත්ත වැරදි තීරණ, කම්මැලිකමේ හිටපු එක. ඔය වගේ එකී මෙකී නොකී සෑම දෙයක්ම එළියට එනවා.
උඹ කොච්චර වාසනාවන්තද, මම කොච්චර අවාසනාවන්තද කියලා මට හිතුනා. මොකද උඹට මොනවත් නැතුව තිබුනත් ඒ ඔක්කොම උඹ ලඟාකරගත්තා. නමුත් මට සියලුම දේ තිබුනත් මම ඒ ඔක්කොම...