1. king_pandukabaya

    ළමයි ටීචර්ට කුඩු පොවලා - YAKAGE KOLLO TIKAK

    අද කාලේ හැදෙන ළමයි !!! :angry:
  2. king_pandukabaya

    වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

    අනේ නෑ මචන්. මම මේ account එක හදාගත්තේ 2010 විතර. මොනා උනත් කේන්දර කාරයෝ කියපු විදිහට වැඩ සිද්ධ උනානම් ඉතින් මම හොඳ තැනක ඉන්න ඕන මේ වගේ තත්වයක නෙවෙයි :(:( . දියුණුවෙන්න ඉතින් උත්සාහයයි වාසනාවයි ඕන. නැතුව කවුරුහරි කෙනෙක් කියපු පලියට කෙනෙක්ගේ ජීවිතය හොඳ වෙන්නේවත් නරක් වෙන්නේවත් නෑ
  3. king_pandukabaya

    අහෝ අපේ ජීවිතය !!!

    thx for commenting :) meka thamai mage life story eka machan. mama e kale life eka chaatar karagaththa naraka decisions nisa. :( Life eken mama igenagaththa de mama anith ayata balaganna liwwa
  4. king_pandukabaya

    O/l walin passé moko karanne?

    මල්ලී, උඹ පිස්සු නම් නටන්න හදන්න එපා. :baffled::baffled: අනිවාර්යයෙන්ම A/L කරපන්. එක එක කෝස් කරලා අන්තිමට නැතිව චාටර් වෙන්න නම් එපා. ලංකාවේ ඉගෙනීමට තියෙන අවසාන අධ්‍යාපන සුදුසුකම තමයි A/L කියන්නේ. maths/bio හරි කරනවා නම් උපරිම ගැම්ම දාලා කරපන් වෙන පිස්සු නටන්නේ නැතුව. අවුරුදු 2 ක් කට්ට කෑවට හරියට...
  5. king_pandukabaya

    වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

    මම නම් ඕවා ඉස්සර විශ්වාස කලා මචන් දැන් නම් ඒ ගැන විශ්වාසය නැතිවෙලා ගිහිල්ලා තියෙන්නේ. මගේ කේන්දරය බලපු ගොඩක් අය කිව්වේ මේක මහ බලගතු කෙන්දරයක් කියලා. මම ඉහල තැනකට යනවා අරක කරනවා මේක කරනවා ඔන්න ඔය වගේ හෙන බෝල බස්සලා තියෙනවා. නමුත් මගේ අද තත්වයත් එක්ක මට වෙච්ච සිදුවීම් වලත් එක්ක මට ඒ ගැන විශ්වාසය...
  6. king_pandukabaya

    hSenid Interview

    bump thamai
  7. king_pandukabaya

    අහෝ අපේ ජීවිතය !!!

    තෑන්ක්ස් මචන්. මේ මම ලියලා තියෙන්නේ මගේ ජීවිතේම story එක තමයි. මට ජීවිතේ ගොඩක් වැරදුනා පොඩි කාලේ ඉඳලම. ඉගෙන ගන්න කාලයත් එහෙමම වැරදුනා. මම හැම තිස්සෙම fast track එකේ යන්න හිතපු මනුස්සයෙක්. ඉක්මනට කලබල වෙලා වැරදි තීරණ ගොඩක පෑටලුනු කෙනෙක්. තාමත් මම මගෙන් වෙච්ච ඒ වැරදි හදාගන්න බලනවා. එක වැරැද්දක්...
  8. king_pandukabaya

    උපාධියක වටිනාකම

    ඒකත් කරලා බලන්න ඕන මචන්. නමුත් අපේ ගෙදර තියෙන තත්වය අනුව ඒ වගේ දේකට ආර්ථික වශයෙන් පෙන්නන්න තියෙන ගානයි අනිත් වියදමුයි බලපුවහම migrate වෙන්න අමාරුයි.
  9. king_pandukabaya

    එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

    මේක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වෙන ඕන දෙයක් කරන්න පුලුවන් උනත් මට නම් මේක නම් සිරාවටම බෑ. මම අමුලික ඇත්ත කියන්නේ ;)
  10. king_pandukabaya

    එලකිරි වින්ඩෝස් 8 App Store

    ela ela machan. ohoma yan
  11. king_pandukabaya

    -Which movie you watched last? -

    Not a very good one rating 6/10
  12. king_pandukabaya

    බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

    හොඳින් සිංහල හැසිරවීමට හැකියාව තියන හින්දයි කුණුහැරප නැතුව ලියන හින්දයි මම හිතුවේ තමුන්ට යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මෙච්චර කරුණු කාරණා පැහැදිළි කරලා කිව්වහම අන්තිමට ඔයා ආවේ මේ conclusion එකට. මේක හොඳට මතක තියාගන්න. අපිට ඔබතුමාට ධර්මය උගන්නන්න ඕන නෑ. නමුත් ඔබගේ බ්ලොග් එකේ...
  13. king_pandukabaya

    බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

    නියාම ධර්ම පහක් තියෙනවා. උතු : දේශගුණික විපර්යාස අනුව කෙනෙකුට යම්දෙයක් සිදුවීම බීජ : මව් පිය ලක්ෂණ දරුවන්ට ලැබීම (මෙතනදී ශාක වලටත් ගන්න පුලුවන්) කම්ම : තමන් කරන ක්‍රියාවලට විපාක ලැබීම ධම්ම : මිනිස් ශරීරය හා බැඳුනු දේ කාලයාගේ අවෑමෙන් විනාශ වීම හා වයසට යාම චිත්ත : සිතේ ඇතිවීම, නැතිවීම හා...
  14. king_pandukabaya

    බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

    බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කරගන්න දේවල් මිස මෙලොවත් පරලොවත් විනාසකරගෙන තමන් කරන ක්‍රියාවන් වලින් අනිත් අයට අවැඩක් වෙන දේවල් නෙවෙයි. යුද්ධය කියන්නේ තමන්ටවත් සමාජයටවත් වැඩක් වෙන දෙයක් නෙවෙයි. ඔබගේ ආගමේ යුද්ධය කියන්නේ අවසරදී ඇති දෙයක් උනත් බුදුදහමේ...
  15. king_pandukabaya

    SHRADDHA BUDDHIST TV + RADIO

    mama meka bookmark karagaththa thanks :)
  16. king_pandukabaya

    මහරහතුන්_වැඩි_මග_ඔස්සේ ..

    මචන්. ඔයාට මේ පොත ගන්න තැනක් හම්බුනාද ?

    No contents