1996දි මමත් සෑහෙන පොඩියි .එත් ගෙදර කට්ටිය අර බෝතල් විසි කරනකොට කතා කරපු හැටි එහෙම මතකයි .පස්සේ කාලේක ඒකේ රිපිට් බලනකොට තමයි ඒ මැච් එක කොහොම මැච් එකක්ද කියල තේරුනේ
සනත්ගේ 189 මැච් එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. අපි ඒ ටුර්නමන්ට් එකේ කලින් මැච් ඔක්කොම දිනලා තිබ්බේ .මුරලි ඉන්දියාවට එරෙහිව කලින්...