දුප්පත් කම යනු තමා ලග මහා දනස්කන්දයක් නොමš
දුප්පත් කම යනු තමා ලග මහා දනස්කන්දයක් නොමැති කම නොවේ ......තමා ලග මුදල් හදල් නොමැති කම නිසා දුක් වෙන , කවදාවත් සෑහිමකට පත් නොවන ආශා පස්සේ දුවන කෙනයි ඇත්තටම දුප්පත් ....
ජනාදිපති කෙනෙක් යනු දෙවියක් වත් , රජ තුමෙක් වත් නොව, රටේ මහජන සේවකයෙක්...