අප සමාජයට ..ආකල්පමය වශයෙන් වෙනසක් අවශ්‍යයš
අප සමාජයට ..ආකල්පමය වශයෙන් වෙනසක් අවශ්‍යයි . මතු පිටින් පෙනෙන දෙයට වඩා ගැබුරින් යමක් දැකිය හැකි , විනිවිද බාවයකින් යමක් දැකීමට උත්සහ කරන , පවුද්ගලික වාසි තකා හුදෙක් ...ප්‍රතිපත්තියක් නැතිව ක්‍රියා කරන පිරිසක් වෙනුවට , තමන් ගැන මෙන්ම , තමන්ගේ වට...