මම මචන් එහෙම බෙහෙත් කරන තැනක්නම් දන්නේ නෑ..:baffled:ඕනෙනම් හිරිපිටිය ටවුන් එකට යන පාර කියන්නම්...:yes:
උඹ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් නුවර බස් ගහන තැන එහා පැත්තෙ තියෙනවා ගනේවත්ත,හිටිපිටිය,කැකුළාවල,නරමණාකොටුව කියල බස්..අන්න ඒ ඕන එකකට නැගලා හිරිපිටියට ටිකට් ගනින්...:yes:ආ හැබැයි මචන් ඔය කියන...