මචන්ලා...මෙන්න හොඳ ආරංචියක්!!!
කාගිල්ස් බැංකුවට මේ දවස්වල කට්ටිය ගන්නවා...පට්ට පඩි(ලු)!
උපාධි තියෙන කොල්ලන්ට පට්ට !
උපාධියක් තියෙනවනම් training කාලෙ 45000/= ස්ථීර උනාම 70000/=![]()
කාටහරි වැඩි විස්තර ඔනෙනම් මට පී.එම් එකක් දාන්න...
මං ගාව උන්ගේ HR එකේ විස්තර දෙන නම්බර් එකයි..CV ෆොවර්ඩ් කරන mail එකයි තියෙනවා..

අඩේ අපේ මාමා කාරයත් කිව්ව ඔයේ සිද්දිය....
පොරගේ ඉස්කෝලට application වගයක් හම්බුනා කිව්වා නුවර අළුතෙන් දාන branch එකට කොල්ලො දාගන්න... ඉස්ලකෝලේ old boy කෙනෙක්ලු එව්වෙ cargills එකේ ඉන්න...![]()



cargills bankuwata nam wadiya business tiyena ekak na. )))









e mokada???කාගීල්ස් බිල්ඩින් එක නම් අපේ ඔෆිසෙක කිට්ටුව තියෙන්නෙ
![]()
![]()



Ah ehenam kattiyata Interview gihin ena gaman malbaba gane monawahari kalama aawaki![]()





ඔව් ඔව් වරෙන් වරෙන්
හොද කකුළු සුප් අරන් දෙන්නම්
එන හැමෝටම
කලින් කියල වරෙන්


