එතුමට ලොකු වැඩගොඩක් තියේ
පාතාලෙ සුද්ද කරල තරගකරුවො නැති මාකට් එකක් හැදුවා දැන් මේකෙ මෙයා රජු
පලාත් සබා තියල මහඇමති කරනන්න ඕන..ඒ එක්කම විරුද්ද බලවේගවලට ගස්සන්න ඕන..පොඩි අගමැතිට මර්වින් සිල්වා ජොබ් එක කරලදෙන්න ඕන...පැයෙන් පැය සත්ගුනවත් දානපති සිල්වා මැතිතුමාගෙ සමාජ සත්කාර අරකෙ පෙන්නල සුදුහුනු...