1. jayanathek

    වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

    මේ බල්ලා වහාම බැදල දාපල්ලා....
  2. jayanathek

    බුද්ධි අංශ ලියුම මම දැක්කේ --- ජනාධිපති

    මේ වගේ අටපාස් ග්‍රාමසේවකයෙක් රටේ මුල් පුටුවට ගෙනාව රටකට අබ සරණයි.....
  3. jayanathek

    "විදෙස් රටක ත්‍රස්ත‍යෙක් වීම ශ්‍රී ලංකාව&

    රට කන වික්කමසිංහ පිළලය හා එන්ජීඕ නඩය ලංකාව විනාශ කරල තියෙන්නේ
  4. jayanathek

    බොම්බ කේස් එකෙන් පස්සෙ

    වතුර බේසමේ කිඹුල්ලු දකින්න එපා බන්.... ජාතිවාදය දේශපාලනේ කරන්න ගාවාගන්න එපා බන්- ගොඩක් උන් පහුගිය 21 වෙනිදට කලින් අන්තවාදය ගැන කියද්දි මේ වචන සෙට් එක තමයි යොදාගත්තේ... ඒත් අද විමල් වීරවංශල බෙරිහන් දීගෙන කියපු දේ ඇත්ත වෙලා.... ඌ කොයි තරම් වාචාලයෙක් උනත් අන්තවාදය ගැන කියපු දේ හරියටම හරි නේද?
  5. jayanathek

    තව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 300 ක්වත්

    පොන්සේකා ඇත්තටම රටට ආදරේ නෑ. ඔය මිනිහ මහින්දට ගේම දෙන්න යුඑන්පියට ගියා උනත් හෘදසාක්ෂියක් තියෙන එකෙක්ට එහෙම කරන්න බෑ. රටේ ආරක්ෂාව අනතුරේ දාල, රණවිරුවෝ අරරෙස්ට් කරද්දි පොන්සේකා බොරදියේ බාලු බෑව මිසක් රටේ ආරක්ෂාව ගැන හිතල වචනයක් කීවද? නියම කුහකයා.... දැන් ඇග බේරගන්න පොරටෝක් දෙනවා.. සමහරවිට...
  6. jayanathek

    ගෝඨා ගේ කාලේ උනානම්

    දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි
  7. jayanathek

    තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

    අන්තවාදයට විරුද්දව සටන් කිරීම කෙසේවෙතත් ප්‍රහාරවලින් මියගිය ගණනවත් නිවරදිව ගන්න බෑ.... රෙදි නැ නේද බයෝ.....
  8. jayanathek

    සාමයේ ඉත්තෝ

    බම්ප්
  9. jayanathek

    ලන්කාවේ අසාර්ථකම පාලකයා?

    ගෑනියක් වෙලා චන්ද්‍රිකත් කොන්දක් තියන් මුන් දෙන්නට වඩා හොදට රට කරා.... මුන්නම් පිරිමි අපටත් ලැජ්ජාවක්....
  10. jayanathek

    තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

    ගෝටල ගෙදර ඇරල දැන් අවුරුදු 4 කටත් වඩා වැඩියි..... තවත් රටේ ප්‍රබලයෝ උන්නම් මොකටද මේ රටට අගමැතිවරයෙක්? ජනාධිපතිවරයෙක්.... බලපන් අද ත් උන් කරන්නේ සර්ව පාක්ෂික සමුලු.... සර්ව ආගමික සමුලු කැදවමින් රටට විහිලු සපයන එක.. ආර්ථිකය රටේ ආරක්ෂාව ගැන ග්‍රාම සේවකලට තීරණ ගන්න බැරි විත්තිය දැන්වත් තේරුම් ගනිල්ල...
  11. jayanathek

    තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

    මොනවද බන් උඹලගේ ජියෝ පොලිටික්ස්.... එකම අරමුණ හාමුව ආරක්ෂා කිරීම නේද? මේක ලගින උඹලට හාමු ගැන නොපෙනෙන ගොඩක් දේවල් පිටරටවල උන්ට පෙනිල. තවදුරටත් යුන්පිය ආරක්ෂා කරන්න රෙද් නැතිව කඩේ යන්න එපා බන්...
  12. jayanathek

    තව්හීද් ජමාත් පිටුපස ගෝඨා?

    වෙල් ඩන් හාවඩ්.... මේක කොහොම හරි මහින්දගේ හෝ ගෝටාගේ එකවුන්ට් එකට දාල හාමුව බේරගමු... නැත්නම් දැන් රෙදි ගැලවිල තියෙන විදියට හාමුටයි සිරාටයි එලි බහින්න වෙන්නේ නැනේ....
  13. jayanathek

    Shame on you Ranil

    :yes::yes::yes:

    No contents