1. jayanathek

    2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා

    මේ වෙනකොටත් පොන්සේකා පවතින ආණ්ඩුවේ වගකිවයුතු දේශපාලන චරිතයක්. ඒත් එයා අද වෙනකොට මොනවද කරල තියෙන්නේ මේ තත්වේ නැති කරන්න. .
  2. jayanathek

    India wata ඉව_වැටුන_හැටි

    රටේ උරුමය අපේ කරුමය. මාවනැල්ල සිද්දියේදි නිවැරදිව පරීක්ෂණ ආරම්භ කලානම් අද තත්වේ ගොඩක් වෙනස්
  3. jayanathek

    > අද නුවර

    රටට මාර විනාසයක් කලේ ගොබ්බ රනිල.....
  4. jayanathek

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    යම් දෙයක් තමන්ටම උනායින් පස්සේ යමක් තේරුම් ගත්තායැයි කීම තමන්ගේ ආත්මාර්තකාමීත්වයේ උපරිමය පෙන්වීමක්...
  5. jayanathek

    තව්හීක් ජමාද් තහනම් කලොත්

    ගමරාල කොහොමද එහෙම කරන්නේ?
  6. jayanathek

    රටම කොටියට දෙනකම් මර නින්දේ ඉන්නවද?

    ඌත් අසරණයි බන්..... ලොක්කෝ දෙමළ සන්ධානෙත් එක්ක ගිවිසුම් ගහනවා... ඒව පිට පනිනකොට සුමන්තිරන්ලා කිරිඇල්ලලාට පාර්ලිමේන්තුවේදීම අමතනවා... මේ වගේ දෙයක් හරි දීල උන්ව සනසන්නයි ලොක්ක බලන්නේ... මේව කොහොමද කටක් ඇරල කියන්නේ....
  7. jayanathek

    සංවර්ධන News

  8. jayanathek

    අමුඩ ජෙප්පෝ දැන් කෝ ?

    ජෙප්පෝ ඇයි බන් ඒම......
  9. jayanathek

    සජිත්_සුළග

    සමස්ථ බලු ප්‍රජාව වෙනුවෙන්ම දැවැන්ත සේවයක් කරමින් සජිත් මැතිදු ඉතිහාසගත වූ වගයි.
  10. jayanathek

    රටම කොටියට දෙනකම් මර නින්දේ ඉන්නවද?

    මේකනම් විකුණන් කන්නම උපන් හිගන ආණ්ඩුවක්.....
  11. jayanathek

    ශ්‍රීලංකන්-LTTE-අරමුදලෙන්ක්‍-රියාත්මක ආයතන&#35

    හදුන් බුවානම් දැන් පේන්න නැ නේද? හිරිකොතේ වැඩ වැඩි ඇති.........
  12. jayanathek

    ශ්‍රීලංකන්-LTTE-අරමුදලෙන්ක්‍-රියාත්මක ආයතන&#35

    මේ රාජ්‍ය ආයතනවල නිසි කළමණාකරණය තිබුණනම් කවදාවත් පාඩු වෙන්නේ නැ. පාඩුනම් කම්පැනි මේව ගන්නේ නැ... වෙලා තියෙන්නේ නිසි කළමණාකරණ දැනුමක් නැති වැස්සකට ඉස්කොලේ නොගියපු දේශපාලන හෙංචයියෝ මේවයේ මුල් පුටුවලට ගේනවා.. උන් වැඩ කරන උන්ටත් පවර්ස් පෙන්නනවා... පිස්සු කෙලිනවා... සීන් එක තේරෙන් උන් කලකිරිල අයින්...
  13. jayanathek

    සංවර්ධන News

    :angry::angry::angry:
  14. jayanathek

    අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක්

    හිතල බැලුවම ඒ කතාවේ ලොකු අත්තක් තියෙනවා.
  15. jayanathek

    විදුලි බලේ නොඇසෙන කතා

    වත්මන් රජය සංවර්ධනය කෙරෙහි විශාල බරක් තබා ඇති සෙයක් පෙනේ... ග්‍රාමීය සංවර්ධනය උදෙසා ගම්පෙරළිය ව්‍යාපෘතියද විදුලියබල අමාත්‍යංශයේ කරුවලගෙදර ව්‍යාපෘතියද මින් ප්‍රධාන තැනක් ගනී. මෙම ව්‍යාපෘතිවල ප්‍රතිපලයක් ලෙස කලියුගය හා යුගාන්තය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට ආසන්නව ඇත.
  16. jayanathek

    සංවර්ධන News

    No contents