අසහාය මිනිසෙකුගේ කතාවක්
"මිනිසෙකුගේ බුද්ධිය ඥානය වැඩෙද්දී ඔහුගේ අධ්‍යාත්මික ගුණාංග හා සදාචාරයද ඊට සමගාමිව සංවර්ධනය වේ". යයි සොක්රටීස් වරෙක පැවසීය. මමත්වය රජයන , හිස් මිනිසුන්ගෙන් පිරි ඇති වර්තමාන ලෝකයේ සොක්රටීස් දුටු මිනිසෙකු ඉන්දීය සමාජයේදී අපට හමුවේ. මේ ඔහු පිළිබද සංක්ෂිප්ත සටහනකි. ඔහුගේ...