1. jayanathek

    රට-බං‌‌කොලොත්

    ලංකාවට අත්‍යවශ්‍ය කෘෂිකාර්මික ට්‍රෙලර් යන්ත්‍ර, බවුසර් ටැංකි, ඉන්ධන ගබඩා ටැංකි හදන ලොකු කම්පැනියක් 2018 ඉදල වහල දැම්ම ඉන්දියාවෙන් ගෙන්නන තහඩුවල VAT,NBT අනිකුත් බදුවල වැඩිවීම 85% ක් ඉක්මව ගිය නිසා.
  2. jayanathek

    රට-බං‌‌කොලොත්

    අනිත් එක බදුබර. භාණ්ඩ මත දාල තියෙන බදු වගේම තමයි අමුද්‍රව්‍ය මත විශාල බදුබරක් පටවල තියෙන්නේ... අනික ව්‍යාපාර කරන උන්ව හූරගෙන කන්නේ... දැනටමත් පිත්තල කර්මාන්තය කඩන් වැටිල ඉවරයි... මුන්ට කර්මාන්ත ගොඩ ගන්නවට වඩා වැදගත් මිනිස්සු හූරන් කාලා ආදායම ගන්න එක. අදගැන විතරයි හිතන්නේ....
  3. jayanathek

    UNP monada kare ahana bayiyonta

    ඔව් ඉතින් උඔලට අව්ලක් නෑ.... අනිත් උන්ට ලයිට් නෑ..... වේල කන්න සල්ලි නෑ..... ගිනි ගහන අව්වේ වේලෙනවා.... ඒ අස්සේ උඔලට සංවර්ධනේ දෝරේ ගලනවා....
  4. jayanathek

    රු.8000කට-ඇලෝසියස්ලට-බදු-දීලා

    සංවර්ධන නිව්ස්
  5. jayanathek

    සංවර්ධන News

    :no::no::no:
  6. jayanathek

    Ayeth sirisenawa president karanna kamahi - UNP

    මේකව එල්ලල මරන්න ඕන පොනිල්ලට මෙහෙමෙ රට කන්න ඉඩ දීල බලන් ඉන්නවට.... ජනාධිපතිගෙ විධායක බලතලත් හෑල්ලු කරන වල් හරකා...
  7. jayanathek

    සංවර්ධන News

  8. jayanathek

    Ayeth sirisenawa president karanna kamahi - UNP

    ඔව් ඉතින් රටට නැතත් යුඑන්පිය වෙනුවෙන් පඹයා මේ කරල තියෙන හරිය මදෑ ජීවිත කාලෙම උනත් ජනාදිපතිකමේ තියාගන්න...
  9. jayanathek

    සංවර්ධන News

    ලක්ෂ 10 යි
  10. jayanathek

    සංවර්ධන News

  11. jayanathek

    සංවර්ධන News

  12. jayanathek

    සංවර්ධන News

  13. jayanathek

    සංවර්ධන News

  14. jayanathek

    සංවර්ධන News

  15. jayanathek

    විෂ නාශකය ගැට තුඹ

    බම්ප්
  16. jayanathek

    සංවර්ධන News

  17. jayanathek

    විෂ නාශකය ගැට තුඹ

    ඉස්සර කලුගල් උණු කලෙත් මේ වගේ බෙහෙත් ගස්වල කොලවලින් තමයි බන්....... ගම්වල වෙල්වල තාම තියෙනව බන්..... 24+

    No contents