1. jayanathek

    කණ්ඩායමක් ලෙස අසාර්ථක වුණා

    මේව කියනකොට උඔලට රිදෙනව තමයි.... මොකද ඉතින් කරන්නේ ඒකට.....
  2. jayanathek

    කණ්ඩායමක් ලෙස අසාර්ථක වුණා

    චීනේට විතරක් දෙවනි ආර්ථික සංවර්ධනයක් තිබුණු රට ආපස්සටම ඇදල දාල.... තිබුණු ණයත් 1/4 කින් වැඩි කරල..... මිනිස්සු තුට්ටු දෙකක් ගත්ත ව්‍යාපාරත් කබාසිනියා කරල.... ගෙදර ගෘහමූලිකයම අල්මාරියේ තිබුණු රත්තරන් බඩු ටිකට විදල ආතල් අරන් ඌම පොරටොක් දෙන අමුතුම රටක් මේක....
  3. jayanathek

    ආදරණියයන් තනිකර නොදමන්න

    මචන් මම අත්දුටුව සිද්දියක් කියන්නද? අපේ වහලේ කිඹුල් හූනෝ දෙන්නෙක් ඉන්නවා. දවසක් මම අහම්බෙන් දකිද්දි එකෙක් එල්ලිලා ඉන්නවා. අනිකා උගේ කකුලක් හපන් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවා... මම කොස්ස ගෙනැල්ල වැටෙන්න යන එකාව කොස්සට ගන්නකම් අනිකා අරූව අල්ලන් හිටියා....
  4. jayanathek

    ලියුකේමියාව

    ලෙඩාගේ වයසත් එක්ක ගොඩදාන්න අමාරුයි කීවනම් සිංහල බෙහෙත් පස්සේ යන්න එපා... දැන් සිංහල වෙද්දු ගොඩක් බොරුව කරන්නේ. අතික හොද බෙහෙත් හොයාගන්නත් අමාරුයි... සිංහල බොහෙත් කරනවනම් මුල් අවස්ථාවේ පටන් ගන්න ඕන...
  5. jayanathek

    ආදරණියයන් තනිකර නොදමන්න

    ඉන්න පුලුවන්. ගොඩක් උන් විනාශ වෙන්නේ විලෝපිකයන් නිසා.... නැතිව ආයුෂ ඉවර වෙලා මැරෙනව අඩුයි..... 22+
  6. jayanathek

    ආදරණියයන් තනිකර නොදමන්න

    ආදරණියයන් තනිකර නොදමන්න මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2 අතර හිඩැසක් තියෙනවා. නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන්හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා. උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා. ඔහු මෙය දුටුවාම දුකට සහ...
  7. jayanathek

    එන්න අපි කිරිබත්/සිමෙන්ති කමු !!!

    ජයග්‍රහණය සාමකාමීව සමරන්න...
  8. jayanathek

    උඩින්_ගහමුද?

    bump ela
  9. jayanathek

    මෙරට ආර්ථික වර්ධනය කඩා වැටේ

    මචන් හැම දෙයක්ම විහිලුවට ගැනීමේ සීමාවක් තියෙනවා...රනිල් ගැත්තෙක් විදියට උඔ කොහොම හිතුවත් රටක් විදියට 2005 දි අපි හිටපු තැනයි 2014 වෙද්දි හිටපු තැනයි අහසයි පොලවයි වගේ... ආර්ථිකය, ආරක්ෂාව මේ කොයි පැත්තෙන් ගත්තත්. ඒත් අද සිරිසේන රනිල් එකමුතුව අද ඒක ආපස්සට ඇරන් යනව කියල පෙන්නන දර්ශක තමයි මේව. එදා...
  10. jayanathek

    මෙරට ආර්ථික වර්ධනය කඩා වැටේ

    ආසියාවේ චීනයට පමණක් දෙවැනි ආර්ථික වර්ධනයක් තිබුන රට තවත් නංගල ගන්න 2015 දි අපි රනිල් මැතිදට දුන්න... එයාගේ නැංගිල්ල ගැන අපිනම් කට කැඩෙනකම් කීව . කෝ කට්ටිය ඇහුවද?

    No contents