තවත් ඩ්‍රාමා එකක ආරම්බය :P:rofl:
ඕකා හිරේ ගියත් ආතල් එකේ ඉදියි ඩීල් එක පොනිලයි මහින්දයි ගහනකන් :P
දැන් ලංකාවේ tv වල නාට්ය බලන්න ඕනේ නෑ දවස ගානේ ආණ්ඩුව එක එක සීන් පෙන්වනවා සන්වර්දනේ වෙනුවට :P
කුජිතවෙලා නන්නත්තාර වෙලා උන්න සමනල්ලු ටිකට චූන්කරලා ගන්න පොඩි ටොපියක් දීල :P