අලුත් වයිරස් එකක් මදුරුවන්ගෙන් පරිස්සම්
සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා ශ්‍රී ලංකාවත් අවදානම්
බ්‍රසීලයෙන් ආරම්භ වූ 'සීකා' මදුරු වෛරසය ඇමරිකාව, චිලී, කැනඩාව ඇතුළු රටවල් 21 ක පැතිර යමින් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
2015 වසරේ මැයි මාසයේ සිට පැතිර යන මෙම...