දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,156
    4,026
    113
    ඒක තමයි මමත් කියන්නෙ එකෙක් බැන්න කියල මක්ක කරනවා..අඩුම ගානෙ මනුස්සය ගැහුවෙ නැ කියලවත් සතුටු වෙමු..:yes::yes:
    :rofl::rofl::rofl: gahanna enawa nurse nona nohitinna.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ithin eka thamayi me kiwwe. mama me okkoma docsla gana neweyi damme. me ekkena gana witharayi. eya thamange thathweta galapenna katha nokarapu eka witharayi.

    ඔවු ඉතින් ඇයි එක අනිත් මිනිස්සු එ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් කරන් තියෙන්නෙ තෙරුමක් නැති වැඩනෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,156
    4,026
    113
    ඔවු ඉතින් ඇයි එක අනිත් මිනිස්සු එ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් කරන් තියෙන්නෙ තෙරුමක් නැති වැඩනෙ
    ehenam kohe monawa unath ape wata asse neweyi nam as kan pitagena imu katha nokara?

    ehenam ithin umbata mage thread eka prashnayak wennath ba neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් බන් උඹනේ කිව්වේ ජාන වලින් ඒ ගති ගුණ එනවා කියල.:confused:

    ඒ මම කියුවෙ උදාහරනයකට, ජානවලින් එන්ඩත් පුලුවන් නොයෙන්ඩත් පුලුවන්.. අනික මම ''ආරේ ගති නෑරේ'' කියුවෙ ජනශුතියෙන්, නැතුව බුදු දහමින් නෙමේ, පටලෝ ගන්ඩ එපා..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehenam kohe monawa unath ape wata asse neweyi nam as kan pitagena imu katha nokara?

    ehenam ithin umbata mage thread eka prashnayak wennath ba neda?

    උබෙ ත්‍රෙඩ් එක ප්‍රශ්නයක් නෙමෙයි ඔක ලන්කාවෙ මිනිස්සුන්ට මැජික් වගෙනෙ අඩෙ දොස්තර කෙනෙක් කුනුහරප කිවුවා එහෙම වෙන්නෙ කොහොමද දොස්තරලා කුනුහරප දන්නවද මොකද වෙන්නෙ දොස්තරලගෙ තැනට උගත් අය නෙද ඔහොමද වැඩ කරන්නෙ, මිනිස්සු හිතන් ඉන්න එකට පොඩ්ඩක් හරි පිටින් ගියොත් ලන්කාවෙ සාමාජෙ බඩුම තමයි හා නැද්ද :dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    anna ethanayi ugath kenekge wenawa thiyenne:P e gollo thana nothana balanawa.

    තැන නොතැන බලලා ඕනේ කතා කරන්න. කටට එන ඕනේ දෙයක් ඕනේ තැනක කියලා දාන එකෙන් පෙන්නුම් කරන්නේ මෝඩ කම.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තැන නොතැන බලලා ඕනේ කතා කරන්න. කටට එන ඕනේ දෙයක් ඕනේ තැනක කියලා දාන එකෙන් පෙන්නුම් කරන්නේ මෝඩ කම.

    යම්කිසි වුර්තිකයෙක් උනයි කියලා එ හැමොම බුද්දිමත්ව වැඩ කරන්න ඔන කියලා නැනෙ සමහාර විට එ මනුස්සයට ආසාදාරනයක් වෙලා ලොකු දුකක් දැනෙන්න ඇති , එහෙම වෙන්න බැරිද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තැන නොතැන බලලා ඕනේ කතා කරන්න. කටට එන ඕනේ දෙයක් ඕනේ තැනක කියලා දාන එකෙන් පෙන්නුම් කරන්නේ මෝඩ කම.

    බලපන් උබ ඒ මනිස්සය අදුරන්නෙත් නැ මොකද උනේ කියල දන්නෙත් නැ ඒ මනුස්සය මෝඩයිලු....කොහොමද එහෙම කියන්නෙ ??? ඒ මනුස්සයගෙ දුර්ගුන විවේචනය කරන්ඩ මඩ ගහන උබේ ලගත් දුර්ගුන තියෙනවනෙ හා නැද්ද???? හැමෝ ලගම පාපී රාවන ඉන්නව..:yes::yes:තමන් ලග රාවන තියාගෙන ඇයි දොස්තරට රාම් වෙන්ඩ කියන්නෙ????
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බලපන් උබ ඒ මනිස්සය අදුරන්නෙත් නැ මොකද උනේ කියල දන්නෙත් නැ ඒ මනුස්සය මෝඩයිලු....කොහොමද එහෙම කියන්නෙ ??? ඒ මනුස්සයගෙ දුර්ගුන විවේචනය කරන්ඩ මඩ ගහන උබේ ලගත් දුර්ගුන තියෙනවනෙ හා නැද්ද???? හැමෝ ලගම පාපී රාවන ඉන්නව..:yes::yes:තමන් ලග රාවන තියාගෙන ඇයි දොස්තරට රාම් වෙන්ඩ කියන්නෙ????

    මම කොතනද දැන් මඩ ගහලා තියෙන්නේ කාටවත්? මම කියලා තියෙන එක ආයෙත් කියවලා බලපන් මචෝ හරියට. මම කියලා තියෙන්නේ තැනක් නොතැනක් නොබලා කතා කරන එක මෝඩ කමක්. එහෙම කිරීමෙන් පෙන්නුම් කරන්නේ මෝඩ කම කියලා. මම කාවවත් සඳහන් කරලා නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කොතනද දැන් මඩ ගහලා තියෙන්නේ කාටවත්? මම කියලා තියෙන එක ආයෙත් කියවලා බලපන් මචෝ හරියට. මම කියලා තියෙන්නේ තැනක් නොතැනක් නොබලා කතා කරන එක මෝඩ කමක්. එහෙම කිරීමෙන් පෙන්නුම් කරන්නේ මෝඩ කම කියලා. මම කාවවත් සඳහන් කරලා නෑ.

    එහෙම මෝඩයි කියන්ඩ බැනෙ 99% හොද වැඩ කරන මනුස්සයෙක් නම් අපි දන්නෙ මේක විතරනෙ...1% දිහා බලාගෙන කොහොමද මොඩයි කියන්නෙ එහෙම කියන්ඩ බැ..අපි කොහොමද බන් අනුන්ට චරිත සහතික දෙන්නෙ, අපි කරන්නෙ බුද්ධිමත් වැඩද නැනෙ නැනෙ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එත් මිනිස්සු බන් .
    ඔතන කෙසේ වෙතත් professional environment එකකදී හැසිරෙන විදිහක් තිනව ලංකාවේ ඒවා නම් 0% මොකද ඒවා monitor කරන්න ඉන්නේ medical council වගේ ජෝකෙර්ස් ල ලංකාවේ. පින් පඩි කාරයෝ ඒවගේ ඒවට කොහොමත් ඉන්නේ .
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙම මෝඩයි කියන්ඩ බැනෙ 99% හොද වැඩ කරන මනුස්සයෙක් නම් අපි දන්නෙ මේක විතරනෙ...1% දිහා බලාගෙන කොහොමද මොඩයි කියන්නෙ එහෙම කියන්ඩ බැ..අපි කොහොමද බන් අනුන්ට චරිත සහතික දෙන්නෙ, අපි කරන්නෙ බුද්ධිමත් වැඩද නැනෙ නැනෙ...

    උක්කුන් පුතේ, මම මේ කියන්නේ සිදුවීමක්/ අවස්තාවක් ගැන. පුද්ගලයෙක් ගැන නෙමෙයි. :D
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Post 1දකිනකොට මතක් උනේ. ඊයේ මන් dental 1kata ගියා බෙහෙත් ගන්න. ඇතූලට ගිහින් ඉද්දි medical sales rep kenek ආවා. Doctor කෙලින්ම ඇහුවේ expire date laga ewa නැද්ද කියලා. Mun dan salli hoyannamai balanne. Expire date laga ewa aduwata aran hari profit wadi karaganna. Samahara doctorsla witharaii mehema
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Post 1දකිනකොට මතක් උනේ. ඊයේ මන් dental 1kata ගියා බෙහෙත් ගන්න. ඇතූලට ගිහින් ඉද්දි medical sales rep kenek ආවා. Doctor කෙලින්ම ඇහුවේ expire date laga ewa නැද්ද කියලා. Mun dan salli hoyannamai balanne. Expire date laga ewa aduwata aran hari profit wadi karaganna. Samahara doctorsla witharaii mehema

    ඒක ඇත්ත ඔය මහ බැකුව කඩල බිලියන 30ක් හොරාකාපු අගමැති රනිල පේන්නෙ නැද්ද...අනිත් අගමැතිල එහෙම කරනවද නැනෙ නැනෙ... ඔය අතරින් පතර පාහරයො ඉන්නව...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උක්කුන් පුතේ, මම මේ කියන්නේ සිදුවීමක්/ අවස්තාවක් ගැන. පුද්ගලයෙක් ගැන නෙමෙයි. :D

    මේක මාර හතර බීරි කතාවක්නෙ,පුද්ගලය නෙමේද බැන්නෙ???:P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක මාර හතර බීරි කතාවක්නෙ,පුද්ගලය නෙමේද බැන්නෙ???:P

    යමෙක් තැනක් නොතැනක් බලා කටට එන ඕනෙම දෙයක් කියන්නේ වේද ඔහු හෝ ඇය කරන්නේ අනුවණ ක්‍රියාවකි. - එරෝසන් වග්ගය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛද්‍යවරයෙක් උනත් රහත් වෙලා නැති බව ඇත්ත තමා, නමුත් ඕනෑම වෛධ්‍යවරයෙක් අඩුම තරමේ තමන්ගේ fellow වෛද්‍යවරයෙක්ට වුර්තිය මට්ටමේ හැසිරීමක් පෙන්වන්න ඕනෑය.