1. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    එ කුඩු එක මදි කුඩු ගොනියක් වත් ඔන, හොද බ්‍රැන්ඩ් වල ප්ලාස්ටික් එවා එන්නෙ පෙත්ත විතරයි , එසි එකෙත් කන්ඩෙන්සරය කුල් කරන ෆැන් ග්‍රිල් එකටත් වතුර හිටියොත් බඩුම තමයි නෙද බන් :P
  2. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    උබලගෙ පැත්තෙ හොද සිංහල වෙදකම් කරන වෙදෙක් නැත්තන් දුර කියලා බලන් නැතුව අන්ගොඩ පලයන් බුද්දිය වැඩි වෙන එකත් එච්චර හොද නැ පිස්සන්ට තෙරෙන්නෙම නැති ලෙඩක් ඔවු
  3. ctooi

    රුපියල් 200ට ගියත් කලබල වෙන්න එපා - ඇමැති වජිර

    වෙන රටක ඔක කිවුවා නම් ඔකගෙ පුක පලලා ලන්කාවෙ නිසා අවුලක් නැ
  4. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    ලන්කාවෙ ලොකු climate වෙනසක් තියෙන්නෙ සිතල පැති වලනෙ , මෙ බස්නාහිර තමයි අවුල තියෙන්නෙ
  5. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    ස්ටැන්ඩ් ෆැන් වොල් ෆැන් වලයි ග්‍රිල් එන්නෙ ceiling ෆැන් වල ග්‍රිල් එන්නෙ නැනෙ උබ පොත් කියෙවුවට ගිරවා වගෙ දැනුම අඩු කමක් තෙරෙන්නෙ නැද්ද :sorry:
  6. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    උබෙ ප්‍රශ්න විසදගන්නෙ එහෙමද :rofl:
  7. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    ගලවලා හොදලා වෙලලා හයි කරත් එහෙමයි වතුර හිටිනවා පාන්දරට :baffled:
  8. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    උබෙ බුද්දිය වැඩි වෙගන එනවා ලොඩ් එක වැඩි වෙලා සිස්ටම් මෙල්ෆන්ශන් වෙන්න කලින් හොද නැද්ද සිංහල වෙදෙකුට පෙන්නලා ඔලුවට තෙල් ටිකක් දාගත්තොත් :cool:
  9. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    ෆැන් එක දැම්මා නොදැම්මා කියලා නැ වතුර හිටිනවා, ඔය අවුල සිපියු එකෙ ෆැන් වලත් තියෙනවා
  10. ctooi

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා

    ෆැන් ග්‍රිල් වලින් වතුර වැක්කෙරෙනවා ෆැන් ග්‍රිල් වල දුවිලි බැදුනහාම වතුර හිටිනවා උදෙ කාලෙට, එකෙන්ම ග්‍රිල් එක දිරන්නත් ගන්නවා, ග්‍රිල් එක හොදට හෙදුවත් දැන් සිතල කාල එන නිසා එත් වතුර වැක්කෙරෙනවා, හිවුමිනිටි එකද මොකක්ද රෙද්ද මොකද මෙකට කරන්නෙ සිංහලු :baffled:
  11. ctooi

    බුදුන් දෙසූ හරිම දර්ශනය

    පාලි සමග සිංහල තෙරුමත් තියෙනවා, දෙකම කියෙවුවාහාම පාලි අදහාස ගන්න ලෙසි, පාලි ලියලා තියෙන්නෙත් සිංහලෙන්ම තමයි
  12. ctooi

    බුදුන් දෙසූ හරිම දර්ශනය

    නැවතත් පාලි නියම අදහාස තෙරුම් ගන්න බැ සිංහල හො සන්ස්කෘත වලින්, පාලි කොටස කියවලා තෙරුම් ගන්න ආමාරු නැ
  13. ctooi

    බුදුන් දෙසූ හරිම දර්ශනය

    නැවතත් පාලි වලින් තිබෙන අදහාස සිංහලට හැර විමෙදි සන්ස්කෘත යොදා නියම පාලි තෙරුම විකුර්ති කර ඇත එම නිසා පිරිසිදු අදහාස තෙරුම් ගැනිමට පාලි කොටස තෙරුම් ගත යුතුයි එය එතරම් ආමාරු නැත
  14. ctooi

    බුදුන් දෙසූ හරිම දර්ශනය

    ත්‍රිපිටකය පාලි කොටස බලන්න සිංහල පරිවර්තනය දොශ සහිතයි, මොන හාමුදුරුවෝ කිවුවත් එක ත්‍රිපිටකයට ආදාලද බලන්න
  15. ctooi

    රුපියල_වැටීම_හොඳයි..

    සිල්ලර බඩු කඩවල් ඔය electronic බඩු පොන් ශොරුම් ගාන්ට it එහෙමත් තියෙනවා නම් හොදයි එවගෙනුත් ලොකල් එවා අයින් කරහාම $ එන එවා කරන උන් බස් කියක් පුරවන්න පුලුවන්ද කියලා තෙරෙනවද, එ ඔක්කොටම හරියන්න එජි ඔෆිස් වල ගැනු ඉන්නවා
  16. ctooi

    ඩොලර් එක RS172 රුපියල තවත් පහලට

    පෙන්නන ගාන්ට වැඩිය කැපෙනවා, මාහා බැන්කුවෙන් වැඩක් නැ, hsbc එකෙ තියන ගන්න වලින් ගනුදෙනු වෙන්නෙ ලන්කාවෙ
  17. ctooi

    රුපියල_වැටීම_හොඳයි..

    සෙවා වැඩි කරන එක තමයි හැම ආන්ඩුවකින්ම කරෙ ඩොලර් එකට කෙල වෙන්නෙත් ඔය සෙවා වලින් රටට සල්ලි එන ක්‍රම ඔන සෙවා වලින් වෙන්නෙ රටෙ සල්ලි වෙන රටවලට යන එක, රටින් එන බඩු විකුනලා අයිස් ගාහානවා අන්ඩුවෙ ජොබ් කොහොමත් අයිස් ඔය දෙකෙන්ම රටට සල්ලි එන්නෙ නැත :sorry:
  18. ctooi

    රුපියල_වැටීම_හොඳයි..

    හොද දැම්ම තෙරෙන්නෙ නැ තව ටික කාලයක් යන්න ඔන, ලන්කාවෙ දෙවල් නිශ්පාදනය කරනවා නම් අවුලක් නැ
  19. ctooi

    Rs 500=US$1 Nomura Holdings nigamanaya

    දැනෙයි දැනෙයි බයියො ටොයියො ගාහාගන්න සින් එකක් තියෙන්නෙ ඉලගට
  20. ctooi

    Rs 500=US$1 Nomura Holdings nigamanaya

    වෙන්න පුලුවන් , එ උනාට සිංහලුන්ට ඔවා ප්‍රශ්න නෙමෙයි :lol:

    No contents