1. jeewantha05

    Unicode sinhala withut root ?

    මම නම් siyalu Browser එක පාවිච්චි කරනවා.
  2. jeewantha05

    Pandawill phone උදව්!

    ZTE Nubia Z5S mini, ZTE Nubia Z5S කියලා දෙකක් තියෙනවා. Dual SIM දෙකේම නැහැ. http://www.devicespecifications.com/en/comparison/54cb783
  3. jeewantha05

    China Branded Smart Phone

    මම Leagoo Lead 1 එකක් ගත්තා. බැටරිය බහිනවා ඉක්මනටම. යාළුවෙක් Lead 3 එකක් ගත්තා එකත් එහෙමයි. ඒකයි මම Leagoo ගන්න කිව්වේ නැත්තේ.
  4. jeewantha05

    China Branded Smart Phone

    DOOGEE Iron Bone DG750 (8 MP) DOOGEE VALENCIA DG800 (Cam 13 MP) DOOGEE LEO DG280 තව Elephone Brand එකෙත් තියෙනවා ටිකක් pandawill එකේ වගේ බලන්න.
  5. jeewantha05

    China Branded Smart Phone

    ලේඩිස් කිව්වේ කෙල්ලෙකුට ගෙනත් දුන්න හින්දා. Cam එක 5 මෙගා පික්සල් හින්දා ඉතින් quality එක ගැන කියන්න දෙයක් නැහැ.
  6. jeewantha05

    China Branded Smart Phone

    යාළුවෙකුට ගෙනවේ. Doogee DG280. ලේඩීස් මොඩල්. රු.11500/=
  7. jeewantha05

    China Branded Smart Phone

    :D:D:D:D
  8. jeewantha05

    My new phone Meizu m1 note

    නියමයි මචන්
  9. jeewantha05

    China Branded Smart Phone

    Rs. 12,999 ඉන්දියන් රුපියල් මචන්
  10. jeewantha05

    China Branded Smart Phone

    Xiaomi Mi 4i Qualcomm Snapdragon 615(MSM8939) Octa Core 1.7GHz, 2GB RAM, 16 GB ROM.
  11. jeewantha05

    මොකද්ද මේ Xiaomi ?

    China Branded Android Smart Phone. http://www.elakiri.com/forum/showthread.php?t=1640501&page=2
  12. jeewantha05

    China Branded Smart Phone

    phone වලින් නිකුත්වෙන radiation ගැන නම් Chinese කියලා වෙනසක් නැහැ. 3G data on කරලා තියෙද්දි නම් රත්වෙනවා. සමහර game වලටත් රත්වෙනවා. ඒත් අසාමන්‍ය නම් නැහැ.
  13. jeewantha05

    මන්නාරම ගමන

    :eek::eek::eek::eek::eek::eek::eek::cool::cool::cool::cool::cool::cool:
  14. jeewantha05

    My New Phone - Redmi 2

    සැම්සුන් වලට හැරෙන්නත් බෑ ඕවගේ option හා Price එක්ක.
  15. jeewantha05

    උතුරේ අධි ආරක්‍ෂිතයෙන් අක්කර 425ක් ජනපති අත

    :shocked::shocked::shocked::shocked::shocked: පවුනේ බයියෝ
  16. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    මම බැටරි දාන එකක් Order කලා බං.

    No contents