Leagoo Lead 5
![]()
details here
http://www.geekbuying.com/item/Leag...-2MP-OGS-IPS-FWVGA-3G-GPS---White-335876.html
මම Leagoo Lead 1 එකක් ගත්තා. බැටරිය බහිනවා ඉක්මනටම. යාළුවෙක් Lead 3 එකක් ගත්තා එකත් එහෙමයි. ඒකයි මම Leagoo ගන්න කිව්වේ නැත්තේ.
lead 3 eka wedakma na 
මේ ෆෝන් එක හොදයිද? මෙකේ කැමරා එක ගැන මොකද්ද කියල තියෙන්නෙ. 0.3MP( interpolation 1.3MP ) front camera, 2.0MP ( interpolation 5.0MP ) back camera.
http://www.aliexpress.com/item/5-DO...2260121567.html?spm=2114.30010108.4.61.v9bqMq
