1. jeewantha05

    Ebay Selling Help

    උදව්වක් ඉල්ලනකොට ටිකක් පැහැදිලිව කියපන්කෝ. ටයිප් කරන්නෙත් කම්මැලිකමට.
  2. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    cam එකට Rechargeable බැටරි ගත්තා. Panasonic eneloop
  3. jeewantha05

    ජපන් භාෂා උදව්වක්

    මේක අදයි දැනගත්තේ. ගොඩක් ස්තුතියි.
  4. jeewantha05

    ජපන් භාෂා උදව්වක්

    ගොඩක් ස්තුතියි මචන්
  5. jeewantha05

    ජපන් භාෂා උදව්වක්

    ජපන් භාෂා උදව්වක් මචන් මේ වාහනයක ෆියුස් බෝඩ් එකේ කප් එක. මේකේ තියෙන වචන ටික English වලට translate කරලා දෙන්නකෝ? අංකයත් එක්ක දාන්න
  6. jeewantha05

    HondaMPLG ගේ සමුගැනීම

    සොයුර ඔබට නිවන් සුව ලැබේවා!!!
  7. jeewantha05

    ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?

    සන්නස්ගල වැඩේට බොක්කෙන්ම ලැස්තිවෙලා ඇවිල්ලා තිබුණේ. කොතලාවල ගාවවත් නැති ගණු දෙණු කරුවන්ගේ ලිස්ට් එකක් ගෙනල්ලා තිබුණේ. අපි හැමදාම දැක්කේ programme එකට එන්න කියලා ආරාධිතයට තමන්ගේ වැරදි සාධාරණය කරගන්න අවස්ථාවක් දෙන එකනේ. මේක අළුත් අත්දැකීමක්. ඊලඟට දුමින්ද ගෙන්නමුද?
  8. jeewantha05

    බලයා

    :yes::yes::yes:
  9. jeewantha05

    රී-ලෝඩ් බද්දට​ කෙලවෙයි වගේ - අපරාදේ

    අදාල සමාගම් පසුගිය කාලයේ ලැබූ ආදායමෙන් 40% ක් උපයා ඇත්තේ රි-ලෝඩ් මගින් බවද වාර්තා වේ. මොක්කද බං මේ හරුපේ. එතකොට බදු අයකරන්නේ කොම්පැණිද?
  10. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    USPS First Class Int වල Tracking, USA වලින් පිටවුණාම වැඩ කරන් නැහැ. ඇමරිකාව ඇතුලේ විතරයි track කරන්න පුලුවන්.
  11. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Seller ship කරනකොට ගාණ අඩුවෙන් තමයි දාන්නේ. කොහොමත් tax වැදුණේ නැහැ.
  12. jeewantha05

    රූපවාහිනිය හරි ITN බලන්නෝ

    මහින්දට නම් බුරුලක් හම්බවෙන එකක් නැහැ වගේ.
  13. jeewantha05

    KMP යුනිකෝඩ් ?හෙල්ප්

    OS එක මොකක්ද?
  14. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    http://www.ebay.com/itm/Nikon-Coolpix-L330-20-2MP-Digital-Camera-26X-Optical-Zoom-Black-/271759638041?pt=LH_DefaultDomain_0&hash=item3f4622fe19
  15. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Bubble bag එකක් නැතුව තමයි ආවේ. මමත් හිතුවා තැපැලේ මාමලා බිමටවත් වට්ටලද කියලා. අවුලක් නැහැ. පරිස්සමට ගෙනත් දුන්නා. තාම හරි හමන් photo ටිකක් නම් ගන්න බැරි වුණා.
  16. jeewantha05

    Hybird Price after the Interim Budget?

    ඇයි බං ත්‍රීවිල්, මෝටර් සයිකල් කොටස් එකලස් කරන අයට 15% ක් අඩුකරනවා කිව්වා නේද?
  17. jeewantha05

    හම්බන්තොට /අනුරාධපුර /පොළන්නරුව ඉන්න අයට 

    පටන් ගත්තාම කියපන්කෝ බලන්න. උදව්වක් කරන්න

    No contents