1. jeewantha05

    Water Level sensor

    Thanks,
  2. jeewantha05

    Water Level sensor

    නළ ළිඳක මේ පින්තුරේ විදියට පොම්පයක් හයිකරලා තියෙන කොට ළිඳේ වතුර ඉවර වෙලා හුළං අදින්න කලින් වතුර මෝටරය නතර කරගන්න හයි කරන්න හොඳ sensor එකක් හරි නැත්නම් වෙන ක්‍රමයක් හරි දන්න කෙනෙක් කියන්නකෝ.
  3. jeewantha05

    මහින්දට අක්කර ගානක සුපිරි නිවසක්

    මෝරු ටික නම් බලන්න වෙන් නෑ.
  4. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Thanks, :D:D:D
  5. jeewantha05

    ජාතික විධායක සභාව අද රැස්වේ

    ශ්‍රී ලංකාව දිනවමු. පක්ෂ දේශපාලනයට තිත තබමු.
  6. jeewantha05

    මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

    සම්පූර්ණ ඇත්ත
  7. jeewantha05

    MY3_Free_WIFI

    නගරවලට fee wifi. එතකොට ගම්වල අපි බයියෝද?
  8. jeewantha05

    ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද

    අගවිනිසුරු ජනාධිපති පත් කලාට ඔහුට අයින් කරන්න බැහැ. ඒකට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන්න ඕන. ඒවා කරන්න ගියොත් යහපාලනය බිඳවැටෙන්න ඉඩතියෙනවා. අගවිනිසුරුට ඉල්ලා අස්වෙන්න බල කරන්න ඕන.
  9. jeewantha05

    නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක්

    දෙරණේ, ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වල CSN ලොරිය පෙන්න තිබුණේ නැහැනේ.
  10. jeewantha05

    උතුරේ නව ආණ්ඩුකාර පලිහක්කාර

    සිවිල් පරිපාලනයට සිවිල් පාරිපාලන නිළධාරීන්.
  11. jeewantha05

    මෙන්න වැඩ පටන් ගෙන

    :yes::yes::yes::yes::yes:
  12. jeewantha05

    Can You Pls Help Me to Select A Camera

    :cool::cool::cool::cool::cool:
  13. jeewantha05

    Can You Pls Help Me to Select A Camera

    Ikman එකේ නම් විකුණන එවුන් ඉන්වා දැක්කා. පාවිච්චි කරපු එකකුත් 30,000 ක් විතර වෙනවා. Ebay එකෙන් ගනින් අවුලක් නැහැ. මම දුන්න Link එක American seller කෙනෙක්.
  14. jeewantha05

    Can You Pls Help Me to Select A Camera

    20.1 mega Pixel 22,885 Sri Lankan Rupee http://www.ebay.com/itm/Nikon-Coolpix-L330-20-2MP-Digital-Camera-with-26X-Optical-Zoom-Black-/291350151299?pt=Digital_Cameras&hash=item43d5d28083
  15. jeewantha05

    paypal තියෙන අය පොඩ්ඩක් එනවද?

    අනුන්ගේ paypal එකකට ඕක දාලා ඌගේ account එකත් ලිමිට් වෙලා උඹටත් කෙලවෙයි. වෙන safe ක්‍රමයක් හොයාගන්න.

    No contents