Blog එකේදි සංසාර අනතුර ගැන සෑහෙන විස්තරයක් කරලා, නිරිසතෙක් වෙන්න උනොත් 'තමන්ට' වෙන්නෙ මොකද්ද??.. තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදින්න උනොත් 'තමන්ට' වෙන්නෙ මොකද්ද??.. කියන එක පැහැදිළි කරපු එකට, කෙනෙක්, "කියන දේ පැහැදිලියි. මේ දේ චතුරර්‍ය සත්‍යයෙන් අර්‍යශ්ටාන්ගික මාර්ගයෙන් පෙන්නනවද?? ඒ වගෙම වලස්...