යාලුලා, මේ post එකට අදාළ තව posts 2ක් මීට කළින් දාල තියනවා. ඒ දෙක බැලුවෙ නැති අය මුලින් ඒ දෙක බලල ඉන්න!!! :)
-----
දැන් ඉතිං ඇත්තටම වැඩේ කියන්නෙ, ඔච්චරට පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් අනන්ත.. අප්‍රමාණ.. කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහි ගැහී ඇවිත් තියන තඩී මතකයත් එක්ක බලනකොට, අපි මේ අපේ...