මං මට අවශ්‍ය ධර්ම කරුණු මිසක්, ඒවා තිබ්බෙ කොයි නිකායෙ කොයි නිපාතයෙ කොයි වග්ගයෙද?? දේශනාවෙ නම මොකද්ද?? කිව්වෙ කාටද?? කොහෙදිද?? දවල්ද?? රෑද?? කීයට විතරද?? කියන data මතකතියාගෙන නෑ!!! !!! !!! හැබැයි ඒ ධර්ම කරුණු වලින් ලෝකය අවබෝධකරගෙන දැන් මං මේ කියන ඔක්කොම දේවල්, 'ස්වභාවධර්මය' නැත්නම් 'Nature එක'...