ඊළඟට, මං මෙහෙ EK එකෙත් දාපු මෙන්න මේ
post එකට, FB එකේ කෙනෙක් "මාත් ඕක මීට ගොඩාක් කලින් 2000-2001 කාලෙදි අහල තියනවා. ඒ කතාවෙදි සාස්තරේට කියල තිබ්බෙ රුපියල් තුන්දාහක් ණය අරන් නොදුන් නිසා තාත්ත ණය කරුවා ළග හරකෙක් වෙලා ඉපදිලා ඉන්නව කියලයි. පස්සෙ මේ පුතා රුපියල් 3000 ත් හරකගේ වටිනාකමත් ගෙවල ඌව අරන්...