මචන්ලා මන් 20000 වගේ phone එකක් හොයනවා. ඒ ගානට තියෙන android phone වැඩිය smooth performance දෙන්නේ නෑ නේද?
ඒ නිසා මන් බැලුවේ Lumia වගේ එකකට යන්න.
Nokia Lumia 625 හොදයිද?
එකේ දැන් price කොහොමද?
මට secondary camera එකක් තියෙන එකක් ඕනේ. ඒ ගානට තියෙන හොද lumia phone මොනාද?:oo::oo:
මන් කලින්...