NOKIA LUMIA

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා මන් 20000 වගේ phone එකක් හොයනවා. ඒ ගානට තියෙන android phone වැඩිය smooth performance දෙන්නේ නෑ නේද?

    ඒ නිසා මන් බැලුවේ Lumia වගේ එකකට යන්න.

    Nokia Lumia 625 හොදයිද?

    එකේ දැන් price කොහොමද?

    මට secondary camera එකක් තියෙන එකක් ඕනේ. ඒ ගානට තියෙන හොද lumia phone මොනාද?:oo::oo:

    මන් කලින් Lumia use කරලා නෑ. :nerd::nerd:

    පොඩි උදව්වක් දීල යන්න. :confused::confused::confused::confused:

    THANK YOU!
    :yes::yes::yes::yes::yes::yes::yes:


    lumia phone ganna hodama thana mokakda machan?
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නොකියා ලුමියා 735 වගේ සෙට් වෙන්නේ නැද්ද උබට බන්....:baffled: ෆොන්ට් කැම් එකත් 5MP ද කොහෙද තියනවා...:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලුමියා 535 එකේ තනි සිම් ෆෝන් එක ගන්න තැනක් තියෙනවද.......? අහන අහන හැම තැනම කියන්නේ ඩුවල් සිම් එක විතරයි තියෙන්නේ කියලා........
     

    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    Buy Microsoft Lumia 535 Dual sim or Single sim

    Microsoft Lumia 535 Dual sim - 17500/= ~ 20000/=
    Microsoft Lumia 535 Single sim - still not available in sri lanka
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    EMINƎM;17677607 said:
    ela ela thanks machala okkotoma. dual sim phone eke awul tynawda machala? single sim ekada hoda?

    නොකියා x ඩුවල් සිම් එකේ නම් සිග්නල් අවුලක් තියෙනවලු වෙලාවකට තියෙන සිම් එකටත් සිග්නල් නෑලු....... මේකාටත් එහෙමද දන්නේ නෑ........ :oo:
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan lumia ekak tiynawa 3 days wage aran vikunanawa ayeth sony ekakata yanna oninam kiyapalllaa aduwata denawa