එහෙනම් අපි කතාව පටන් ගමු මෙන්න මෙහෙම...
මිල්ටන් මල්ලවාරච්චි කිවාම ලොකු කුඩා තරුණ මහලු අලුත් පරණ කියල නෑ මේ හෑමෝම හොදින් හදුනන ඉමහත් ප්‍රසිද්දියක් උසුලන ගායකයෙක් නෙ,,,
ඈත්තටම සන්ගීත ලොවෙ නොමෑකෙන සටහන් තියපු ලෙජන්ඩ් එකක් කිව්වොත් මම වෑරදි නෑහෑ කියල හිතනවා.....
ඉතින් ඒවගේම තමයි මෙතුමාගෙ ආදර...