1. samee_1987

    එලකිරි Night Club VII

    habai nokiwwa wennath baa ne ban,,,
  2. samee_1987

    එලකිරි Night Club VII

    හුකා මුන් අසරන මිනිස්සුලාව විකුනගෙන කනවා නෙ.. තොපිට සහ ගහනවා යකො.....
  3. samee_1987

    එලකිරි Night Club VII

    yakoo mu sallima illanawa hamawelema..mokada ban..
  4. samee_1987

    එලකිරි Night Club VII

    onna ha ha pura kiyala maath awalu,,,,,methana mokada wenne??
  5. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ee kotasa thamai mama me ahagena inne..recording eke... :D:D:D:D:D
  6. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඒකනෙ බන් බලපල්ලකො මුන්ගෙ වෑඩ
  7. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    උබල එxසෙල් වල්ඩ් ගියාද මෑච් එක ඉවරවෙලා...
  8. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    තොපි අවලමේ ගිහින්,,,,,,
  9. samee_1987

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    ඔව් නේ ඉබ්බා දෙවෙනි බෝලෙ නෑතිවෙන්න ගෑහුව වෙලාවෙ නේද??
  10. samee_1987

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    මුන් යක්කු ටික මාවත් කෑවනෙ අර තාප්පයක් උඩ නෑගල බහින්න බෑරුව ඉන්න කතාවක් කියල.... රේඩියෝ එකෙන් කියල මදිවට පොටෝසුත් ගහල...... ඒක අපෙ ගෙදර උනුත් අහගෙන ඉදලා... ගෙදර ආපු ගමන් ඈහුවෙ කොහොමද තාප්පෙන් බිමට බෑස්සේ කියල.... පජාතයි ඔයි... අර ගමයා තමයි කෑවෙ.... හෙ හෙ හෙ..... :angry::angry::angry::angry:
  11. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඔව් හකරෝ,,,දිය පට්ට වලට පෑලෑස්තර දාන්නෙ නෑ බොල....
  12. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    හෙ හෙ හේ....එකෙන්ම එකෙන්ම....
  13. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඔව් ඔව් මාත් ඔක මීටර් කලා..... හරිම හොද කොල්ලා...එකෙන්ම සෙට් උන සුපිරිම කොල්ලෙක්.. ඌ විතරක් නෙමෙ ඊයෙ සෙට් උන ඔක්කොම කොල්ලො සුපිරිම කොල්ලෝ සෙට් එකක්...... කොල්ලා බල්ලන්ට මාරම ආදරේ ඈති ඒක තමයි වෑදුනම බල්ලා කියන්නෙ හෑමෝටම.......
  14. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    යකෝ මාත් කිරිබත්ගොඩ තමයි කුකුලන්ට ගෑහුවට.... :yes::yes::yes::yes::yes:
  15. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ආහ් ඒකනම් වෙන්න ඈති කෙල්ල උගෙ බොටුව මිරිකන්න ඈති අනිවා..... ඔව් බන්,,,අන්න ඒ හරියෙ නම් අවා තමා පෑලෙන්න,,

    No contents