මේ තමයි ටිප්ස්, අනිත් ඒවා මෙතන උන් කියල තියෙ දාන මගුලක් එක බ්‍රෑන්ඩ් එකකින් දාපන්, කෝකත් හොඳයි පොඩි දේවල් වලට, හික්විශන් හැමෝටම දරාගන්න බෑ වියදම., තැන් වල හැටියට ෆෝකල් බලන හැටි උඩ කෙනෙක් කියල තියෙනව ඒක හරි. 2MP වලින් උඩ දාන්න. සෙන්ට්‍රල් පවර් බොක්ස් දාන්න එපා UPS ගහන්නෙ නැත්තම්, ගියොත් ඔක්කොම...