මොරටුවෙ CS එකෙක් (al island rank) වැඩට අරන් ප්‍රොජෙක්ට් එකක් මුල ඉදල හා ගත්ත මම ඉනට අත් දෙක තියාගෙන. අන්තිමට වැඩේ ගොඩ දැම්මෙ icbt hnd එකෙක්
මේක සාපේක්ෂයි බන්, දැන් ඇත්තම පැශන් එක තියන උන් පට්ට අඩුයි. එන්නෙ සැලරි හින්දා විතරයි. ගොඩක් උන් කොවිඩ් වලට පස්සෙ ආපු ඩිමාන්ඩ් එක්ට ආපු උන්. අපිටත් තියන...