මේක හරි,හැබැයි මගේ යාළුවෙක් හිටියා රශියන් එකෙක්, ඌට මහ කරුම ඇලර්ජි එකක් තිබ්බෙ, බීන්ස් (බොංචි බං) කැරට් වගේ එලවලු වලට ඇලර්ජි, පළු දාලා රතු වෙනව ඌ epipen එකක් තියාගෙන ඉන්නව, මස් විතරයි කන්න පුළුවන්, ගිය අවුරුද්දෙ මෙහෙ ඇවිල්ලත් ක්‍රීමි චිකන් සුප් කියල දුන්න එකටත් ඇලර්ජි උනා (ජා ඇල ෆැමිලි චෙෆ්)...