1. Gingy

    1st Ever Rolls Royce SPECTRE 2024 in Sri Lanka 🇱🇰

    ගේම් ඕවර් කියල දාල තියෙන්නෙ බං, කස්ටම් එකට මාට්ටු වෙලා. දැන් ගෙනාපු කෙනාගෙ ඉඳල ඇට ලාච්චුවෙ දාල ගහ ගහ අහනව ඇති කොහොමද ගෙන්නුවෙ කියල. පව් නේද ඔක්කොම බදු වන්චා අහු වේවි දැන්. මේවා රාජ සන්තක කරල විකුණලා ඒ ප්‍රොෆිට් එකෙන් දුප්පත් ලමයින්ට කන්න දෙයි නේද
  2. Gingy

    ලංකාවෙ self service laundry බිස්නස් එකක් පටන් ගත්තොත් හරි යන් නැද්ද? 🤔 පිටරට වල වගේ අ‍ැයි එහෙම තැන් මෙහෙ නැත්තෙ.

    අපේ ක්ලයන්ට් කෙනෙක්ට අපි BA එකක් කලා. වැඩේ සීරියස් නම් pm එකක් දාන්න. 1.5 නම් මදි හරියට කරනව නම්. අපි ඇනලසිස් එක කලේ වැල්ලවත්තට. ඔෆිස් ක්‍ර්වුඩ්. කේස් ස්ටඩි එකට ගත්ත ඔය කඩවත තැනට කරන්න පුලුවන්. ඔය ගාන මදි. අපි ගොඩක් දේවල් සෙල්ෆ් කරන්න ඇනලසිස් කරල තියෙනව. ඕන නම් සමරි එකක් දෙන්නම් අපි දැකපු...
  3. Gingy

    එන්න මගේ බාර්ත් රූම් එකට . වැඩිහිටියන්ට පමණයි.

    @tupac97 සහෝ, මේකෙන් පිළිවෙලකට ඉන්න ඉගෙන ගන්න
  4. Gingy

    බත්තරමුල්ලේ සීලරතන බොරු ප්‍රකාශ කර චන්ද දායකයින් මුලා කරාද?

    යේක අපිලගෙ තම්බි චන්දෙ එකම සීලරතන සාධුට තමා..... තලේබාන් යපිලා දිනේවා!!
  5. Gingy

    Best Spring mattress

    Meke classic eka nam melo rahak na masa 5k wage yaddi spring case awa, customer care awul :( pillow top eka nam patta , gawunath ninda yanawa. :D
  6. Gingy

    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

    No idea, Giya awirudde mage wahanayak LOLC daddi nam deepu performa policy eke tick karanna thibba thana empty thibbe oya vandalism case eka. mama danna giyeth na highway nam mandatory thibba. me para nam nikamma renew kala policy change kale na. gon kariyo dan NCB denne na. ahuwama kiyanne 18%...
  7. Gingy

    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

    oketh depaththak thiyenawa, ohoma ekekta ariya wennath puluwan, eeth wahanayak gini thiyana eka anumatha karanna amarui.
  8. Gingy

    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

    මේකෙ අයිතිකාරය දන්නව නම් pm එකක් දාන්න කියපන්, පොතට 10ක් දෙන්න කැමතී (ෆිනෑන්ස් නැත්නම්, ෆිනෑන්ස් තියෙ නම් ගාණ වෙනස්) හොයල දෙන වැඩේ සෙට් කරන එකාට 50ක් දෙනව.
  9. Gingy

    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

    Original danawata keeyakwath adu kale nadda? සිරා ------ Post added on 1723368644
  10. Gingy

    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

    insurance එකත් සමහර විට ලැබෙන එකක් නැහැ. ලඟදි යාලුවෙක්ගෙ වාහනේකට ගලක් ගහල වින්ඩ්ස්ක්‍රීන් එක පානදුර පැත්තෙ වැල්ලෙ පොන්නයො සෙට් එකක්. පොලීසිත් ගිහින් LOLC උන් ක්ලේම් එක රිජෙක්ට් කරල, කවරේජ් එකට Vandalism, public කලබල කවර් ඒවා දාගෙන නෑ කියල. ඒව වෙනම ඔප්ශන් ලු. වෙලාවට මුගෙ අයියට සම්බන්ධකම් ටිකක්...
  11. Gingy

    HNB එකේ මෙහෙම සල්ලි කැපෙනවද උඹලගෙත්?

    Finnacle kiyanne un use karana ERP software eka
  12. Gingy

    ගෙයක් හදලා රෙන්ට් කරන්න - අයිඩියා ටිකක් දීපන්.

    Middle of Wattala - Kiribathgoda , idama nam ganige paththen, habai no ownership yet (Liyannai, naduwak iwara karagannai, plan pass karaganna wage wada walata 20+ wage giya). me project eka patan gaththe apita rata beraganna wiruwek ona wenna kalin. wall plaster karana thana weddi thamai gota...
  13. Gingy

    ගෙයක් හදලා රෙන්ට් කරන්න - අයිඩියා ටිකක් දීපන්.

    Unit 11i bn kukul kudu type. Meke mangddi plan eka 7floors yata car park. Eka floor ekak ain kala . Dan 6 bagayai :) park eka nathuwa. 1500ya kiwata dam wela dum wela thiyenne. Ewa 1bhk. 1000(effective 800) ewa studio
  14. Gingy

    ගෙයක් හදලා රෙන්ට් කරන්න - අයිඩියා ටිකක් දීපන්.

    Puluwan nam unit 6 k withara apapartment gahanna. Gewal deken recover wenna godak kal yanawa. Mage project eke wada iwara wenna lagai. Perch 10 1000 sqr unit 8i 1500 3i. Idamatath ekka thama mata giye 1.5 wage. Iwara weddi 2 pani. Eeth me location eke 1000 eka 35 pannala denna pulwan. Man gon...
  15. Gingy

    වෙඩිමකට Highland Bird Whisky හොදයිද ?

    හම්මාහ්, ඕක පොඩ්ඩක් ශෙරි ස්පයිසි නෝට් එකකින් යන්නෙ චියර්ෆුල් ෆීලින් එකක් එන්නෙ, කාම් නැහැ පාටි වයිබ්. කොල්ලෙක් ගෙනත් දුන්න මාසයක් විතර ගැහුව බෝතලේ. මෙහෙ ගන්න තියෙද?
  16. Gingy

    වෙඩිමකට Highland Bird Whisky හොදයිද ?

    මේක හැබැයි ටිකක් වැඩිපුර බොන්න පුළුවන්, කසඩ විදියට ගැහුවොත් තැපැල් වදිනව. වෙඩින් එකට එන ක්‍රවුඩ් එක ඩීසන්ට් නම් විතරක් දියන්. විඳින්න පුළුවන් ක්‍රවුඩ් එකකට මේක මරු. ලෝකෙ අන්තිම බෝතලේ උන්ට නම් මේක අවුල්. කබ්බ තමයි. මේක මගේ ෆේවරිට් වීක් එන්ඩ් චිල් එකට සෙට් වෙන බෝතලයක්. ඔන් රොක්ස් රස විඳින්න...
  17. Gingy

    පෙන්ටෝච් බැස්ටියක් රුපියල් 125 යි

    777 රතුපාට එක 4ක් සීයයි ප්ලාස්ටික් බඩු කඩේ. ඔර්ලෝසු මාස දෙක තුනක් දුවනව. මවුස් නම් අවුල්. පැනසොනික් ගෝල්ඩ් පාට එකක් දැම්ම මවුස් වලට දැන් අවුරුද්දක් තාම වැඩ

    No contents