සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා
දේසෙ රැක ගන්න දිවි දුන්න වීරයෝ
දේසෙ රැක ගන්න දිවි දුන්නදෝ
සෙබලුන්ට
වීර සෙබලුන්ට උපහාර ගායනා
රණ ගී ඇසෙන්නේ රුහිරූ පුදන්නේ
බිය නැහැනෙ හඳූනාලා
ජය කෙළි නංවාලා මේ රණ කාමියෝ
සෙබලුන්ට
වීර සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා
ඔබ මියෙන පොළොවේ නව...