මොනාද බන් මේ හැමතැනම තියෙන couple sim ???
එළකිරියේ බැලුවත් ,බුකියේ බැලුවත් හැමතැනම couple sim...:rolleyes::rolleyes: couple sim for sale.. ba bla..:confused::confused:
මම දැනට දැකල තියෙනවා (සොරි ඇක්චුඑලි අහල තියෙනවා) Hutch,Dialog,Airtel couple sim ගැන . මේ ළඟදී mobitel couple sim ආවනේ .(ඒක...