මොනාද බන් මේ හැමතැනම තියෙන couple sim ???

මොනාද බන් මේ හැමතැනම තියෙන couple sim ???

එළකිරියේ බැලුවත් ,බුකියේ බැලුවත් හැමතැනම couple sim...:rolleyes::rolleyes: couple sim for sale.. ba bla..:confused::confused:
මම දැනට දැකල තියෙනවා (සොරි ඇක්චුඑලි අහල තියෙනවා) Hutch,Dialog,Airtel couple sim ගැන . මේ ළඟදී mobitel couple sim ආවනේ .(ඒක ඇවිත් ගොඩක් කල් ද? හා කමක් නෑ :P)..

දන්න කෙනෙක් මට කියනවද ඔය හැමතැන තියෙන Mobitel couple sim එක ඇත්තද?:baffled::baffled:
පැකේජ් එක රු.50 + vat. එක පැකේජ් එකකට 300 sms + 300 M-M calls. :rolleyes::rolleyes:මාසෙකට ඕන තරම් පැකේජ් දාන්න පුළුවන්ලු..(මන් දන්නේ නැහැ බන් රට්ටු තමයි මේවා කියන්නේ ;))

අපෝ එක එකා කියන කතා අහලා මට මෙහෙම :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: (confused)
ඉතින් මෙහෙම :confused::confused::confused: වුනාම මට මතක් වුනේ අපේ සහෝදර එළකිරි ජනතාව තමයි..

දන්නා දන්නා අය විස්තර කියන්නකෝ.. දැනට use කරන අයත් හොඳ නරක කිව්වා නම් එල...
 

Randysun1

Member
Oct 9, 2013
51
2
0
Mobitel eka patta. Rs.100 sim 2 ma. Disconnect weem anan manan mokuth na. :D mama mobitel ekenmai gaththe. Godak laabai.
 

iroshalk

Member
Oct 21, 2006
94
5
0
Epsom
Mobitel corporate 100+ tax Unlimited calls/SMS within group ( 5+ to 1000Sims no credit limits 1000 deposit for first 10Sim's then free!!