ඔන්න ඔහොම නුවරින් පස්සෙ ගම්පොලට ආපු රජතුමා සුපුරුදු පරිදි මේ ප්‍රදේශයේ නම ඇහුවා. කෑගල්ල,මාවනැල්ල ,නුවර නම් පෙර පරිදිම ගැලපෙන්නෙ නෑ කියන එක මහ ඇමති දන්වා සිටියා.
මහ ඇමතිගෙ පන්ඩිතකම ගැන මල පැනපු රජතුමා
රජතුමා: මොන මගුලක්ද මහ ඇමති තමුසෙ මම කියන කියන එකට උදැල්ල දානවනේ .
මහ ඇමති: පස්වාන් දහසකට කමා...