මම අහපු ප්‍රශ්න වලට් ඔයාගේ අද්යනයේ උත්තර තමයි මම ඇහුවෙ
මම ඇහුවෙ කදිරෙශන් ගැන නෙමෙයි මම ඇහුවෙ විශ්නු ගැන පිරිසක් උපුල්වන් කියල අපේ කරගත්තට විශ්නුත් , ශිව,ලක්ශ්මී,සරස්වතී, ගනෙශ් වගේම් හින්දු දෙව්යෙක්.බුදුන් වහන්සේ තමන්ගෙ අවතාරයක් කියල කියන කෙනෙක්...ඉතින් ඔබතුමාල උපුල්වන් දෙවියන්ට වදින්නකො විශ්නු...