1. අ

    Japanese Restaurants Sri Lanka

    cafe japan try කරන්න. ජපන් ගෑනු කෙනෙක් ගෙදරක් වගේ පොට් එකක කරන තැනක්. rs 3000-4000
  2. අ

    Wagon R accident help

    තව දෙයක් ඔය දොරට ඇතුලෙන රේන්ෆොර්ස්මන් බාර් යනවා, වැගන් R වල ඔව යන්නේ දොරේ ටිකක් උඩ හරියට වෙන්න. උඹේ ෆොටෝ අනුව පේන්නේ ටිකක් ලොකු ඩෙන්ට් එක ඒ එකක් උඩ වගේ සෙට් වෙලා තියෙන්නේ. එකෙ තියෙද්දි ඩෙන්ට් එක රෙපෙයාර් කරන්න බැරි නම් අලුතෙන් දොරක් දාන්න දෙනව ඉන්ෂුවරන් එකෙන් එහෙම නම් බලලා දාගන්න කවදාවත් ඒව කපලා...
  3. අ

    Wagon R accident help

    මචං පොලිස් රිපෝට් ඕනෙනම් උන් ඒක ක්ලේම් ෆෝම් එකෙ ලියනවා.එහෙම නැත්තම් ඔනෙ නෑ. ඩැමේජ් එක අනුව තමයි පුලින් මැෂින් එකෙන් අදිනව අතින් තට්ටු කරනවද කියන එක තීරණය වෙන්නේ, ඒක ගැරිජ් එකේ උන් තීරණය කරයි නේ. කොහොම උනත් උපරිම ඩෙන්ට් එක තහඩුවෙන් උපරිම අරගෙන ෆිනිෂින් එකට විතරක් කැටලොයි දාන එකයි හරි ක්‍රමය එහෙම...
  4. අ

    Toyota Vitz gana prasnayak

    එන්ජිංන් එක රෙව් වෙන්නේ නැත්තම් ගියර් බොක්ස් පැත්තෙ වෙන්න බැහ. ළගදි සර්විස් කරානම් එයා ෆිල්ටර් එහෙම චෙක් වෙන්න ඇතිනේ. එයා ෆිල්ටර් එක එහෙම හොදටම බ්ලොක් නම් එකත් බලපානවා ටියුනප් එක කරද්දි බලා ගන්න නැත්තම්. කවුරු ඕනේ කිව්වත් එපා කිව්වත් සෑම 40000 කින්ම ගියර් ඔයිල් මාරු කරගන්න එක තමයි නියම විදිය පාට...
  5. අ

    Toyota Vitz gana prasnayak

    ටියුනප් එකක් ද කරන්න ඕනේ ගියර් බොක්ස් ද කියල හරියට ශුවර් කරගන්න ඕනේ. ඇක්සලරේටර් එක කොච්චර පෑගුවක් රේස් වෙන්නෙ නැත්තම් ඇංජින් ඒක පැත්තේ තමා සීන් එක. රේස් වෙනවා ඒත් යන්නේ නැත්තම් ගියර් බොක්ස් තමා. ගියර් ඔයිල් එහෙම වෙලාවට කළාවට මාරු කරලා තියෙනවද? සම්ප් එක ස්ට්‍රේනර් එක එහෙම සුද්ද කරලා?? බොරුවට...
  6. අ

    Side mirror problem

    මෝටර් එක වැඩ කරන සද්දෙ එන්නෙත් නැත්තම් සප්ලයි අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකක් ද කාර් එකේ මොඩ්ල් එක කොමන් ෆෝල්ට් ආපු ඒවත් තිබුණනේ.
  7. අ

    Sunroof එකට බබා හම්බුනා සිංහලු

    උබ ඉන්නෙ කොහෙද? තලවතුගොඩ ලගයි නම් AUTO HOUSE -( 0776976893 ) ට්‍රයි කරලා බලපන් මචං . https://www.google.lk/maps/@6.8694307,79.9411209,3a,75y,246.09h,67.18t/data=!3m6!1e1!3m4!1skxf93XwQC3t5sbJHX-JKSA!2e0!7i13312!8i6656?hl=en
  8. අ

    ඉඩම්

    " Oppuwe copy ekak wena katawat dunnata awlak nadda bn.... ෆොටෝ කොපි එකක් නේ දෙන්නේ. විස්තර බලාගන්න.
  9. අ

    බයික් එකේ ආදායම් බලපත්‍රය

    බස්නාහිර පළාත තුළ ඕනම එකක් ඕන තැනකින් ගන්න පුළුවන් දිස්ත්‍රික්කෙ අදාල නෑ. පිටපළාත් බැහැ.
  10. අ

    ඉඩම්

    Land Registrar Office එකට ඔප්පුවේ පිටපතකුත් අරන් ගිහින් ෆෝම් එකක් තියෙනවා එක පුරවල බාර දුන්නනම් එයාල විස්තරේ කියනවා. 250 ද 300 ද කොහෙද ගන්නේ වැඩේට. ඕනෙනම් එක් දින සේවයකුත් තියෙනවා.
  11. අ

    පැහැදිලිකරලා දෙන්න

    3ර්ඩ් පාටි උනත් ෆුල් ඔප්ෂන් උනත් අයිතිය මාරු උනොත් ඉන්ෂුවරන්ස් එක වැලීඩ් නෑ. ඔයා ආයි ගන්න වාහනේට ඔනේනම් එකෙ බැලන්ස් එක හරව ගන්න පුලුවන්. 3ර්ඩ් පාටි නම් ඒක එච්චර තේරුමක් නෑනේ. ඇක්සිඩන්ට් එකක් උනොත් ඉෂුවරන්ස් ක්ම්පැණි එකෙන් වන්දි දෙන්නේ නෑ 3වෙනි පාර්ෂවයටවත්. වළංගු ඉන්ෂුවරන්ස් එකක් නැතුව පැද්ද්දා...
  12. අ

    Drive කරන ගමන් කාර් එකේ එක පැත්තක​ Rack end එක Fail වුනොත්

    රැක් එකේ බුෂ් එක තමයි චෙක් කරන්න වෙන්නේ ඔය පෙන්නල තියන තැතින් අල්ලල බැලුවම උඩ පල්ලෙහා ප්ලේ එකක් යනවනම්. රැල් එකේ බුෂ් එක සවුත්තු නම් එලයිමන්ට් තියන්නත් බෑ. සාමාන්යෙන් වළවල් වල එහෙම වැටෙද්දි ස්ටීරින් වීල් එකට දැනෙනවද පොඩි දෙදරීමක් එහෙම.
  13. අ

    Aqua Help

    6500ii
  14. අ

    KDH

    ඕකට ඔයිල් ලීටර් 7ක් අල්ලනවා.. එකට ජෙනුවින් ඔයිල් දැම්මොත් 8ක් විතර යයි. කිලොමීටර් 10000කට පාරක් ජෙනුවින් ෆිල්ටර් එකක් දාන්න 4-5ක් විතර යයි. එයා ෆිල්ටර් එකක් දාන්න උනොත් 10ක් විතර යනවා. කිලෝ මීටර් 40,000කට පාරක් ෆුල් සර්විස් එකක් කරන්න ඩිප් එකේ ඔයිල් වලට 8000ක් විතර යයි. පවර් ස්ටීරින් ඔයිල් ලීටර්...
  15. අ

    Prius T-Spirit or JDM ?

    වැලියුවේශන් කරන්න යද්දි එහෙම සමහර වෙලාවට උන් ගන්න යන්න එකාට කියනවා වැලියුවේශන් එක දුන්නට UK එකක් හින්දා රෙකමන්ඩ් කරන්නේ නෑ කියල දිරන කේස් එක නිසා කියලා.
  16. අ

    Prius T-Spirit or JDM ?

    එහේ දුවද්දි නම් මලකඩ කන්නේ නෑ මෙහෙ ගෙනල්ල තිබ්බම තමයි ඔය සීන් එක වෙන්නේ. සමහර වෙලාවට එහෙ අඩු මාස ගානයක් තිබිල ආයි අන්ත්පැත්තට ලංකාවට ගෙන්නන ඒවටත් ඔය සීන් එක එච්චරම බලපාන්නෙ නෑ. ප්‍රියස් එකේ නම් ඩොමෙස්ටි උනා කියලා එච්චර ලොකු අව්ලක් මට නම් හිතෙන්නේ නෑ. ප්‍රස්තාර අනම් මනම් තියෙන නිසා කියන දේ ගැන...
  17. අ

    Prius T-Spirit or JDM ?

    එක තමයි මචං සාමාන්‍යෙන් උන් ලුණු දානවා පාරේ තියෙන හිම අයින් කරයින් පස්සෙ ආයි තට්ටු ගණන් හැදෙන එක පරක්කු කරන්න. උඹේ වෙලාව හොද ඇති කැබ් එකේ හොද අන්ඩර් කෝඩ් එකක් ගහල තිබ්බේ. මම දන්න වාහන සෑහෙන්න තිබ්බා පට්ට චාටර් එකක් කෑවේ සස්පෙන්ශන් රෙපෙයාර් වලදී.
  18. අ

    Car GPS උදව්වක්

    සාමාන්‍යෙන් කැබි හෝල් එක ගලවල එතන අස්සෙ තමයි ඕක හයිකරන උන් ගොඩක් හයි කරන්නේ. එතන බලලද
  19. අ

    Prius T-Spirit or JDM ?

    ජපන් වල එහෙම දාන්නේ නෑ මම හිතන්නේ. කොහොම උනත් මොඩ්ල් UK වගේ underneath corrosion නම් නෑ.
  20. අ

    Prius T-Spirit or JDM ?

    මම දන්න විදියටනම් ප්‍රියස් ඇසෙම්බල් කරන්නේ ජපනේ විතරයි. UK උනත් ඩොමෙස්ටික් උනත් එකම ප්ලන්ට් වල තමයි කරන්නේ.

    No contents