Uk වල පාරේ හිම මිදෙන්නේ නැතිවෙන්න ලුණු දානවනේ. Uk මොඩල් වාහනයක් ගත්තම ඉතින් ඒ රටේ තිබ්බ කාලෙත් එක්ක වාහනේ underneath එක suspension එක මලකඩ කාල තියෙන ප්‍රමාණේ සෑහෙන්න ලොකු වෙන්න පුළුවන්. ඕක සෑහෙන්න බලපානවා බ්‍රේක් ඩිස්ක් වලට එහෙම ඩිස්ක් එක ගෙවිලා නෙවෙයි ඉවර වෙන්නේ දිරල කුඩු හැළිලම තමයි. සමහර...