කලින් පොස්ට් එක දැම්මේ... කියවන්න ලියන්න කැමති අය ගැන අහලා පොඩ්ඩක් කට්ටිය ගැන දැන ගන්න..
ලංකාවේ පලවෙනි සයිට් එක වෙන්න ඕනා දවස ගානේ අලුත්ම නවකතා කෙටිකතා අප්ඩේට් වෙන
ruwa4u.com සයිට් එක.
ලියන අයට ලොකු ගණන් ගෙවන්න බැරි උනත් පුළුවන් විදිහට අපි ආදායම් නැතිවම පොඩි ගානක් හරි ගෙවන්න තමා උත්සහ...