කියවන්න කැමති අයට. ලියන්න කැමති අයට.

Feb 1, 2012
45
13
0
colombo
කියවන්න කැමති අයට. ලියන්න කැමති අයට.

කලින් දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් තිබ්බා කොන් නොවී ඉන්න වැඩක් ඇති ත්‍රෙඩ් එකක් දාපන් කියලා...

මේකේ ඉන්නවද බන් කියවන්න ලියන්න කැමති උන්...
විශේෂයෙන් නවකතා , කෙටි කතා එහෙම..
 
  • Like
Reactions: madhuK

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දේව් ගේ අඩවිය;22867097 said:
    කලින් දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් තිබ්බා කොන් නොවී ඉන්න වැඩක් ඇති ත්‍රෙඩ් එකක් දාපන් කියලා...

    මේකේ ඉන්නවද බන් කියවන්න ලියන්න කැමති උන්...
    විශේෂයෙන් නවකතා , කෙටි කතා එහෙම..

    ඉන්නවා පුතී ඇයි අහන්නේ:eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දේව් ගේ අඩවිය;22867108 said:
    එහෙම උන් ටිකක් හොයාගන්න බං... සෙට් කරගන්න:D

    සෙට් කරගන්න නම් ලංකාදිපේ මංගල කිංකිණි එකේ දාපන් 1500/= යන්නේ:love::P
     
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    සෙට් කරගන්න නම් ලංකාදිපේ මංගල කිංකිණි එකේ දාපන් 1500/= යන්නේ:love::P

    නවකතා , කෙටිකතා කියවන ලියන අය බං... කසාදයක් කරගන්න නෙමේ...
    ලංකාවට ආපු කාලෙක අර ඇඩ් එක දාන්නම්, එකත් තැන්කු ඔත්තුවට
    [/U]