1. slrohan

    2020 අපේ ජනපති

    එකනේ මේ රටට හෙන ගැහිලා තියෙන්නේ . දෙසපලෙනේ ඉන්නෙත් කාලකන්නි හොරු ...එන්න ඉන්න උන් ඊටත් එහා
  2. slrohan

    කේමදාස

    Sorry it's gone... This file has expired and been automatically deleted.
  3. slrohan

    Thailand yanna riduna ssinhalu

    dinner cruise aniwaryen palayan..mama giye Chao Phraya Princess Cruise.
  4. slrohan

    Thailand yanna riduna ssinhalu

    safari world yanna. floating market nan balanna na ban jara godawal. ganath wadi... http://www.hotels2thailand.com/ me site 1n book karapan.un hotels ekenma pic karanawa.ganath mara adui.. mageth ekka indian 1k gihin safari world walata hena ganak geuwa. mama wage degunayak witara.
  5. slrohan

    සද්දන්ත දල පූට්ටුවා

    කියල වැඩක් නෑ ... අපි කියවන්නේ කොහොමද.... 2500 ඉතිහාසේ ගැන. ලෝකේ උතුම් රටලු.. හැබැයි ඉන්න කලකන්නිම ජාතිය ....
  6. slrohan

    ලෝකයේ කාලගුණය විස්තරාත්මකව

    ලෝකයේ කාලගුණය විස්තරාත්මකව earth :: a global map of wind, weather, and ocean conditions See current wind, weather, ocean, and pollution conditions, as forecast by supercomputers, on an interactive animated map. Updated every three hours...
  7. slrohan

    2015 January v 2018 January

    පාට පක්ශේ මොකක් උනත් ගමට ඉන්න හොද එකාට චන්දේ දෙනවා.
  8. slrohan

    ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

    එහෙම පාරක් තිබ්බද බන් ? පොඩි විස්තරයක් දාපන්කෝ ..........
  9. slrohan

    Kushi Sharanya

    පවු බන් ඇතුලට වැලිත් ගිහින් ඇති................
  10. slrohan

    Audi A3 sport back 6.3M

    Honda Civic hachback එක අඩු වෙයි වගේ..එකේ එන්ජින් කැපසිටි එක තියෙන tax 1 අඩු වෙලා බන්.. පොඩ්ඩක් හොයලා බලපන්කෝ .............
  11. slrohan

    .::Miss World 2017 - Manushi Chhillar::.

    එකෙන් තමයි ලස්සන වෙලා තියෙන්නේ .. ;);)
  12. slrohan

    නොනිදා වැඩකරන පියෙක්

    මයිල් කෙලින් උනා ... නියම මිනිහෙක්...
  13. slrohan

    🌶️ Shani_Perera

    :love:
  14. slrohan

    Nissan Leaf

    leaf brand new එන්නේ නැහැලු ... ඒකනිසා වෙන්න ඇති මේක දාන්න ඇත්තේ.........
  15. slrohan

    Communication සෙල්ලම

    මචන් canon එකේ ඕකට වඩා ලාබයි බන්.. අපේ office 1 තියෙනවා ... tonner price 8000k වෙනකොට කොළ 16000k වගේ ගහන්න පුළුවන්.. canon 2520 තියෙන්නේ
  16. slrohan

    ගෑණු ළමයි කියන්න බලන්න

    අනිවා.... 1. බදින්න කලින් අවුලක් නැහැ එච්චරම.... බැන්ද ගමනුත් අවුලක්ම නෑ.. ටික දවසකින් පොඩ්ඩ පොඩ්ඩ ලෙඩේ අදිනවා.... අවුරුදු 2ක් විතර ගියාම තේරුම් ගන්නවා මුව හදන්න බැහැ කියල....ඊට පස්සේ ලාවට වැඩේ ගෙනියන්න පුළුවන්... 2.ගැනු නම් අවුල් යනවා මචෝ..
  17. slrohan

    Thailand tour

    pattaya palayan
  18. slrohan

    2016 ඔෆිස් පැකේජ් එක

    office 365 1 year purchase karanna wenawa ban... uba MAC da use karanne... matath oya case 1ma awa.. apple lap 1ka

    No contents