කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ

capture_20171124_104935.png

:baffled:
capture_20171124_104732.png

:dull:
capture_20171124_104814.png

:baffled:
capture_20171124_104850.png
කොම් එක ෆට්ට ස්ලෝ මචන්ලා.:angry:වින්ඩෝස් ගහලත් වැඩි කාලයක් නෑ:frown:,මොන හු**වල් ද බන් මේ රන් වෙන්නෙ.:oo:වෙලාවකට ps,ae,ai ඔපන් කරගනවත් වැඩක් කරගන්න බෑ.වින්ඩෝස් ඇක්ටිව් නැතුව පාවිච්චි කරපුවාමත් කොම් එක ස්ලෝ වෙනවද?:confused:
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Opera daganin eka patta speed niyami slow connection walath pata gala load venawa opera eka
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    Opera daganin eka patta speed niyami slow connection walath pata gala load venawa opera eka
    ඒවා නම් ඔනත් නෑ බන්.අනිත් ප්‍රෝග්‍රෑම් ටිකත් වෙලාවකට පිස්සු කෙලිනවනෙ
    :dull:
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    virus bn
    aye format karla virus guard ekak daganin
    mageth ohoma thibila ehema karama thama hari giye
    mage nam hethuwak nethuwama prosa 80% ganan giya
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    514
    113
    Eset Smart 10 දාල ස්කෑන් කරලා බලන්න .......... keys නෙට් එකේ ඕනතරම් තියෙනවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    Rescue disk ekak dala virus tika clean karanna mulinma.ita passe windows gahala aluth antivirus ekak gahanna.important files thiyenawa nam backup karaganna okkotama kalin
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    capture_20171124_111332.png



    අමතකම වෙලා තිබුනෙ බන්.නිකමට ස්කෑන් පාරක් දාලා බැලුවා.බලපන්කො මේ සීන් එක:baffled: