මේක මචන් මම පොඩි කාලේ දහම් පාසල් යන කාලේ ඉදන් පන්සලේ හාමුදුරුවරුම උගන්වපු දෙයක් සහ අපිට ඉගෙන ගන්න දුන්න පොතක තිබුන දෙයක්. මම නම් දන්නේ නෑ දැන් ඔය අලුතින් එක එක්කෙනා කියන ත්‍රිකෝටි පාරිශුද්ධ කැප දාන කියල දෙයක් මහා සාගරෙන් වතුර බින්දුවක් තරම් අපි ඉගෙන ගත්ත බුදු දහමෙන් පිට තිබුනද, නැතිනම්...