එත් දැන් බලපන්, කුසල්, තිරිමාන්න, අශේන් වගේ තරුණ අය සෙල්ලම් කරද්දී වගකීමකින් සෙල්ලම් කරනවා... උඹ කියන විදියට සැලසුම් කරන්නත් ඕනේ තමයි.. එත් මචන් හුරතල් කර කර මැච් එකක් ගහන්න බෑනේ... දැන් බලපන් තිරිමාන්න. ඌ, ඌට හම්බවෙන්නේ කොයි තැනද කියන එක උට වැඩක් නෑ(එත් ඒක එච්චර හොඳ දෙයකුත් නෙමේ.)... ඒත් ඌ හොදට...