මට තව උදව්වක් කරහන් මචන්, මට කියපන් උඹ ඔය කියපු Demi Chef De Party කෙනෙක් විදියට work කරන්න මම complete කරලා තියෙන්න ඕන සුදුසුකම් මොනාද කියල... course එකක් කරලා තිබීම විතරක් මදිනේ...
අනික මචන්, මට මේ swiss lanka එකත් එක්ක නැට්ටට මල පැනල ඉන්නේ අද... මොකද,
මම දැන් උන් ගාව ඔය city and guilds...