ඇම්ඩගේ තාත්ත;15625729 said:
මට තව උදව්වක් කරහන් මචන්, මට කියපන් උඹ ඔය කියපු Demi Chef De Party කෙනෙක් විදියට work කරන්න මම complete කරලා තියෙන්න ඕන සුදුසුකම් මොනාද කියල... course එකක් කරලා තිබීම විතරක් මදිනේ...
අනික මචන්, මට මේ swiss lanka එකත් එක්ක නැට්ටට මල පැනල ඉන්නේ අද... මොකද,
මම දැන් උන් ගාව ඔය city and guilds diploma එක කරන්න බලාගෙන ඉන්නේ July වල ඉදල, උන්ගේ දවස් හරියට රබර් දවස් වගේ, කියන දවසේ නෙමේ පටන් ගන්නේ. weekdays වල ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක්. උන් දෙන්න කෝල් කරාමත්, එතනට ගිහින් ඇහුවමත් දෙන්නේ උත්තර දෙකක්. අනික weekend එකේ ඉන්නේ ගැහැණු කෙනෙක්. එයා දෙන්නේ තවත් උත්තරයක්. දැන් ලබන සතියේ පටන් ගන්න තිබුන ක්ලාස් එක October 2 වෙනි සතියෙලු පටන් ගන්නේ.. මම 2000k ගෙවල register ත් වෙලා ඉන්නේ, අද ගියා 1st ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න. එතකොටයි කියන්නේ... city and guilds certificate එක වටින නිසයි එතනට යන්න හැදුවේ, හැබැයි ඒකට වෙනම payment කරන්න ඕනේ, මුන්ගේ කෝස් fee එකට අමතරව...
2000 ට කෙල වෙලා ගියදෙන් කියල මට හිතෙනවා මචන් Asian Lanka එකේ කරන්න ගන්න. කෝස් fee එහෙම ගෙවලත් උන්ගේ හැටි මේ විදියනම් ලොකු අපරාධයක්නේ... මේ 24 වෙනිදා පටන් ගන්නවලු.. week එකේ එක දවසක් නිසා work කර කර කරන්න පුළුවන්නේ...
අනේ මන්ද බන් මට නම් පිස්සු වගේ... දැන් කරන්න ගන්න ඉන්න එක වරදින්න බෑ.. හරියට ම කරන්න වෙනවා, අනිත් එවුන් මට කරන බොරුම තමයි මමත් ගෙදරට කියා කියා ඉන්නේ... මට කියහන් කෝ Asian Lanka Hotel School එකේ කොහොමද කියල...
ubata mulinma yanna enne mokak karath trainee. ita passe commis. ita passe demi passe chef de, ehema ehema udata. swiss lanka kiyanne wadakma na. man ubata oka qwane. man kiyanne ubata ceylon hotel school eke 3year barinam tawa 6month course tyenawa. mokak karath ceylon hotel school eke karapan .mokada course eka karala field eke hytyama mata terune ceylon hotel school ekata dena respect eka hotels walin. math hadissi wela nikan hotel school ekakata gye, eth antimata terenne. uba ceylon eke karpan. ubata wadi vsthara ona nam pm ekak dapan, man number eka dennan


SLITHM එකේ 6 month කෝස් එක certificate කෝස් එක තමයි t shirt brother කියන්නේ මම හිතන්නේ. එල කිරි මචන් මම SLITHM එකටයි Winstone එකටයි කෝල් කරලා හෙටම decision එකක් ගන්නව... swiss lanka එකේ උන් මේ විදියට පිස්සු කියෝනකොට plans සේරම අවුල් ගිහින් හිටියේ මචන්... මගේ වෙලාවට උඹල දෙන්නව හම්බුනේ... 