Steward කෙනෙක්ගේ Job Role

Jun 19, 2013
437
104
0
මචන්ලා මට කියන්න හරියටම
Steward කෙනෙක්ගේ Job Role එක මොකක්ද කියල... :rolleyes:
පුලුවන්නම් ඒ Role එක හරියටම කරන්නේ කොහොමද කියල... :)
මට experience නම් වැඩිය නෑ... එත් හොටෙල් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න :)
experience එකක් ගන්නත් එක්ක තමයි යන්න හදන්නේ... මට ඕනේ Chef කෙනෙක් වෙන්න...
එත් එක පාරටම එහෙම වෙන්න බෑනේ.. කෝස් එකක් කරලා experience අරගෙන එහෙම එපෑ ඉස්සරහට යන්න... දන්නා කවුරු හරි ජොබ් එක කරන්නේ කොහොමද, විස්තර ටිකක් එහෙම දීල යන්නකෝ...
මම එහෙම අහන්නේ, net එකේ තියෙනවා එක එක ඒවා ... waitering ද supervising ද?
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇම්ඩගේ තාත්ත;15623228 said:
    1-2 experience monawalin thiyenna oneda machan... mokada course eka ivara una gaman kelinma chef lata ganne nane neda...

    course eka ewara una gaman kohe hari tanaka chef wenna puluwan bn. main chef nati unata tawa un innawane. uuta help eka dena. e wage ekak tamai karanna wenne.
     
    Jun 19, 2013
    437
    104
    0
    course eka ewara una gaman kohe hari tanaka chef wenna puluwan bn. main chef nati unata tawa un innawane. uuta help eka dena. e wage ekak tamai karanna wenne.

    එහෙමද, එල මචන් එහෙමනම් අවුලක් නෑ... මම කෝස් එක කම්ප්ලීට් වෙනකන් තමයි steward එකක් කරන්න හැදුවේ... balamu steward ගැන දන්නා කවුරු හරි ඒක ගැන ඉන්නවද කියල...

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    man hotel management karala dan 2 years wenawa. eka eka hotels wala weda kara. haei job role eka junior catering supervisor. e nisa man steward kenekge job role eka ketiyen kiyannam. steward warga 2i :yes:

    1. kitchen steward
    2. steward ( food and beverage )

    kitchen steward ta karanna tyenne kitchen eke tyena anawahya dewal as karanna, plates clean karanna, floor eka clear tiyaganna wage kitchen cleaning.. f&b steward kenekta hoda tips hambenawa. eyata tyenne food handling. guest kenek awama menu eka present karan ona. order ekata adala kema set menu nam ewelema. nattan ala'cat nam vinadi 20k athulatha meal eka genat denna. passe bill eka present karanna. echarai man danna vdyata. :):)
     
    ඔව් ඔව් ඉන්ටර්වීව් එකේදී කිව්වා tips හම්බවෙනව කියල ඒවා බෙදාගන්න කතාවකුත් කිව්වා පලවෙනි මාස තුනේදී... Thanks machan විස්තර වලට... ඔය විදියටනම් අවුලක් නෑ වගේ... ශේප් එකේ කෝස් එක ඉවරවෙනකන් කරන්න පුලුවනිනේ...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇම්ඩගේ තාත්ත;15623403 said:
    ඔව් ඔව් ඉන්ටර්වීව් එකේදී කිව්වා tips හම්බවෙනව කියල ඒවා බෙදාගන්න කතාවකුත් කිව්වා පලවෙනි මාස තුනේදී... Thanks machan විස්තර වලට... ඔය විදියටනම් අවුලක් නෑ වගේ... ශේප් එකේ කෝස් එක ඉවරවෙනකන් කරන්න පුලුවනිනේ...

    apith course karana kale, gall face eke function walata yanawa. thawa colombo tyena weddings walata parties walata ape f&b madem ge contacts walin dala dunna. eka function ekakata ekekta 1500 2500 wage dunna. e kale athe salli pirila. thawa galle face hotel eke 31st nyt function walatath giya. fatta fun ekak gatte, Iraj and infaas patta fit una. :)
     
    Patta machan... umba course eka kale koheda machan...
    srilanka tourism and hotel management ekeda?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇම්ඩගේ තාත්ත;15623460 said:
    Patta machan... umba course eka kale koheda machan...
    srilanka tourism and hotel management ekeda?

    eke newei man kare aihs nugegoda. ceylon hotel school eke karanawanam craft and certificate karan epa. 3yr management karanna. eka 3yrs hinda man 1yr eka kale aihs eke. monawa karath wadak na uba srilanka tourism and hotel management karath experience ganna mulin awruddak wath amu kattak tyenawa. ita passe jiwite lassanai. ;)
     
    Ow machan math field ekata set uneth goda yanna puluwan kiyala hithagena. Mama karanne machan Swiss lanka eke dip eka... next week patan gannawa... Umba dannawada place eka gana, dip eka machan city and guilds ekak..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම ඉස්සර හිටිය software company එකේ මම කරේ රෙස්ටුරෙන්ට්/හොටෙල් management system එකක් එක නිසා ඔය ගැන පොඩි idea එකක් තියෙනවා...
    උබේ ප්‍රදාන කාර්ය තමයි උබට අයිති table වලට එන පාරිබෝගිකයන්ව සතුටු කිරීම..
    උන්ව පිළිගන්න ඕනේ ඊට පස්සේ උන්ගේ order එක ගන්න ඕනේ . එක kitchen එකට ඔර bar එකට ගෙනියන්න ඕනේ. software system එකක් use වෙනවනම් cashier ගාවට order එක ගෙනියන්න විතරයි තියෙන්නේ. එතනින් KOT / BOT ප්‍රින්ට් කරනවා . table එකේ එඋන් කාල ඉවර උනාම බිල් එක clear කරන්න ඕන.
    ඔය අතර මැද උන්ට අවශ්‍ය දෙයක් තියෙනවනම් අහන්න ඕනේ. බිල් එක clear කරාට පස්සේ උබ උන්ට සලකපු හැටි දැනගන්න පුළුවන් ලැබෙන ටිප් එකෙන් (හැබැයි tips දෙන්න බැරි රෙස්ටුරන්ට්සුත්/හොටෙල් තියෙනවා)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇම්ඩගේ තාත්ත;15624494 said:
    Ow machan math field ekata set uneth goda yanna puluwan kiyala hithagena. Mama karanne machan Swiss lanka eke dip eka... next week patan gannawa... Umba dannawada place eka gana, dip eka machan city and guilds ekak..

    mama ubata kiyanne swiss lanka tiya wena mona magulaka wath karan epa. tika kalekata apita owa igena ganna ba hariyata. ceylon hotel school eke 3yrs diploma eka karapan
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මම ඉස්සර හිටිය software company එකේ මම කරේ රෙස්ටුරෙන්ට්/හොටෙල් management system එකක් එක නිසා ඔය ගැන පොඩි idea එකක් තියෙනවා...
    උබේ ප්‍රදාන කාර්ය තමයි උබට අයිති table වලට එන පාරිබෝගිකයන්ව සතුටු කිරීම..
    උන්ව පිළිගන්න ඕනේ ඊට පස්සේ උන්ගේ order එක ගන්න ඕනේ . එක kitchen එකට ඔර bar එකට ගෙනියන්න ඕනේ. software system එකක් use වෙනවනම් cashier ගාවට order එක ගෙනියන්න විතරයි තියෙන්නේ. එතනින් KOT / BOT ප්‍රින්ට් කරනවා . table එකේ එඋන් කාල ඉවර උනාම බිල් එක clear කරන්න ඕන.
    ඔය අතර මැද උන්ට අවශ්‍ය දෙයක් තියෙනවනම් අහන්න ඕනේ. බිල් එක clear කරාට පස්සේ උබ උන්ට සලකපු හැටි දැනගන්න පුළුවන් ලැබෙන ටිප් එකෙන් (හැබැයි tips දෙන්න බැරි රෙස්ටුරන්ට්සුත්/හොටෙල් තියෙනවා)

    KITCHEN ORDER TICKET & BAR ORDER TICKET :yes:
     
    එළකිරි, ගොඩක් ස්තුතියි මචෝ details වලට...
     
    Jun 19, 2013
    437
    104
    0
    mama ubata kiyanne swiss lanka tiya wena mona magulaka wath karan epa. tika kalekata apita owa igena ganna ba hariyata. ceylon hotel school eke 3yrs diploma eka karapan

    eth macho age eka pilbanda prashnekuth thiyenavane. :( 3years karanna thibunanam hodai, eth dan thiyena status eka anuwa ikmanata deyak igena gena field ekata enter wenna wela thiyenne... mama swiss lanka ekata payments karala thiyenne... mama plan karagena inne machan, course eka complete karana gaman experience aragena rata yanna kiyala... kohomath main chef kenek wenna atleast 5 or 6 years wath yanawane neda... dan thama hithenne kalin patan ganna kochchara kal thibunada kiyala, dan ithin thiyena time eke maximum prayojana ganna wela thiyenne...
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඇම්ඩගේ තාත්ත;15624719 said:
    eth macho age eka pilbanda prashnekuth thiyenavane. :( 3years karanna thibunanam hodai, eth dan thiyena status eka anuwa ikmanata deyak igena gena field ekata enter wenna wela thiyenne... mama swiss lanka ekata payments karala thiyenne... mama plan karagena inne machan, course eka complete karana gaman experience aragena rata yanna kiyala... kohomath main chef kenek wenna atleast 5 or 6 years wath yanawane neda... dan thama hithenne kalin patan ganna kochchara kal thibunada kiyala, dan ithin thiyena time eke maximum prayojana ganna wela thiyenne...

    Demi chef De party vdyata rata yanna puluwannam pala. nattam lankawa gana hithala uba ehedi thaniyen adanawa.. api hithana sepa ehe na :(
     
    Jun 19, 2013
    437
    104
    0
    Demi chef De party vdyata rata yanna puluwannam pala. nattam lankawa gana hithala uba ehedi thaniyen adanawa.. api hithana sepa ehe na :(

    මට තව උදව්වක් කරහන් මචන්, මට කියපන් උඹ ඔය කියපු Demi Chef De Party කෙනෙක් විදියට work කරන්න මම complete කරලා තියෙන්න ඕන සුදුසුකම් මොනාද කියල... course එකක් කරලා තිබීම විතරක් මදිනේ...

    අනික මචන්, මට මේ swiss lanka එකත් එක්ක නැට්ටට මල පැනල ඉන්නේ අද... මොකද,
    මම දැන් උන් ගාව ඔය city and guilds diploma එක කරන්න බලාගෙන ඉන්නේ July වල ඉදල, උන්ගේ දවස් හරියට රබර් දවස් වගේ, කියන දවසේ නෙමේ පටන් ගන්නේ. weekdays වල ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක්. උන් දෙන්න කෝල් කරාමත්, එතනට ගිහින් ඇහුවමත් දෙන්නේ උත්තර දෙකක්. අනික weekend එකේ ඉන්නේ ගැහැණු කෙනෙක්. එයා දෙන්නේ තවත් උත්තරයක්. දැන් ලබන සතියේ පටන් ගන්න තිබුන ක්ලාස් එක October 2 වෙනි සතියෙලු පටන් ගන්නේ.. මම 2000k ගෙවල register ත් වෙලා ඉන්නේ, අද ගියා 1st ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න. එතකොටයි කියන්නේ... city and guilds certificate එක වටින නිසයි එතනට යන්න හැදුවේ, හැබැයි ඒකට වෙනම payment කරන්න ඕනේ, මුන්ගේ කෝස් fee එකට අමතරව...

    2000 ට කෙල වෙලා ගියදෙන් කියල මට හිතෙනවා මචන් Asian Lanka එකේ කරන්න ගන්න. කෝස් fee එහෙම ගෙවලත් උන්ගේ හැටි මේ විදියනම් ලොකු අපරාධයක්නේ... මේ 24 වෙනිදා පටන් ගන්නවලු.. week එකේ එක දවසක් නිසා work කර කර කරන්න පුළුවන්නේ...
    අනේ මන්ද බන් මට නම් පිස්සු වගේ... දැන් කරන්න ගන්න ඉන්න එක වරදින්න බෑ.. හරියට ම කරන්න වෙනවා, අනිත් එවුන් මට කරන බොරුම තමයි මමත් ගෙදරට කියා කියා ඉන්නේ... මට කියහන් කෝ Asian Lanka Hotel School එකේ කොහොමද කියල...