මචන් දැනට නම් kegalle විතරයි දන්න තරමින් promote කරලා තියෙන්නේ ... ලගදීම අනිත් area වලට එනවා.... මේක wireless මචන්.. Device 1ට සිම් 1ක් දානවා. එකෙන් Wifi හරි, LAN හරි distribute කරන්න පුළුවන්.
ඕනිනම් ටෙලිෆොනේ line 1ක් ගන්නත් පුළුවන්..
this is up to 150 Mbps :)
Device එක 8000+ /= package...